කොනක ඉඳන් ගැහිල්ලක් තමයි <<<collection>>>

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ගහනවානම් සුපිරි ගේම් ටිකක්. ඒත් මමනම් ගහල තියෙන්නේ IGI 1\2 ,Marine Heavy Gunner: Vietnam , Desert storm විතරයි.
    දැන් ගේම් ගහන්න වෙලාවක් නෑ බන්.
    :(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගහනවානම් සුපිරි ගේම් ටිකක්. ඒත් මමනම් ගහල තියෙන්නේ IGI 1\2 ,Marine Heavy Gunner: Vietnam , Desert storm විතරයි.
    දැන් ගේම් ගහන්න වෙලාවක් නෑ බන්.
    :yes:
    ඒක ඇත්ත සහෝ. මමනම් මේකටත් වෙලාවක් හදාගෙන ඉන්නෙ. එන්න එන්නම ජීවිතේ සන්කීර්න වෙනව. කොහෙන් නවතිද දන්නෙ නෑ:(