කොන්ක්‍රීට් බලකාය

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක දැක්කහම නම් කුඩු කාරයෝ ගැන අනුකම්පාවක් ඇතිවෙනවා...
    thanks machan.. :)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    a minissu paw ban.e minissunwa eken mudawa ganne nathuwa
    oya widihata pawichchi karana hama ekatama labana athma
    wala ballo, harak wela oya paw gewanna wenawa...

    :no:mara pawukara wadak kawru unath karanne...:no:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    *********** **** ****** * * * * ***මේකෙම කීප දෙනෙක් මහා
    අමන කතා ටිකක් කියල තියනවා ඒ මිනිස්සු ගැන.තමන් ඔය
    තත්වෙට වැටුනානම් කියලවත් තේරුම් ගන්න බැරි.බුදු
    හාමුදුරුවොත් දේශනා කරලා තියනවා තමන්වම උපමාවට
    අරන් හිතන්න කියල ඔය වගේ තැන වලදී..කලකිරෙනවා
    මිනිස්සු ගැන ,
    බුලත් පය්යට හෙන ගැහුවත් හුණු ටික හරි
    නිකන් කන මිනිස්සු කුමට ඉපදුනාද මිනිසත් බව ලැබ මේ පොළොවේ ..
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia

    :eek::eek::eek::shocked::shocked::shocked::eek::eek::eek:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හොඳ වැඩක්ද නරක වැඩක්ද.. අනේ මන්දා.. ඒත් මෙහෙම දේවලුත් වෙනවා කියලා දැන ගත්තෙ නම් අද තමා
    රෙප්++ ~♥~
     
    • Like
    Reactions: tigooo

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ♥-Aurora-♥;9971459 said:
    හොඳ වැඩක්ද නරක වැඩක්ද.. අනේ මන්දා.. ඒත් මෙහෙම දේවලුත් වෙනවා කියලා දැන ගත්තෙ නම් අද තමා
    රෙප්++ ~♥~
    tanq
    :yes::yes: