ගොඩක් හොද වැදගත් ලිපියක්...
අදටත් මෙවන් සුවිශේෂී වෘත්තිකයන් බිහිවෙනවා...
විවිධ නව නිර්මාණ කරුවන් බිහිවෙනවා ... කැපිල්ලත් නොවෙනස්ව පවතිනවා.
ඉතින් කොහොමද හරියන්නේ... කුලසිංහ මහත්තයාගේ කාලෙට වඩා දරුණු සමාජයක් පැවතීම නිසා දැන් දේශපාලකයින් නිලධාරීන්ව පාලනය කරන්න යනකොට පාක්ෂිකයෝ ගන්නෙ දේශපාකයගේ පැත්ත.
හුගක් නිල්ධාරීන්ගෙ කොදුත් රබර් වෙලා...
වෘත්තිකයින්ගෙනුත් කුලසිංහ වගෙ එක්සෙප්ශනල් අයට තැන දෙන්නේ නෑ...