කොන්ක්‍රීට්_කුලසිංහ

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    hoda liumak...hoda mahaththayek...vatina adahasak
    සිහින සැබෑ කළ හැකි, ප්‍රායෝගික සුපරික්ෂාකාරී ඉංජිනේරුවන්ද අවශ්‍යය.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    good article and rep added


    ado patta thanks macho


    Good Post machan .. keep it up

    wari-nana.gif
    BUMP
    wari-nana.gif





    19++ Rep Add ++


    6
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    මෙයා තමයි හෝදන් යන පාරවල් කොන්ක්‍රීට් කරන්න කියල යෝජනාකරලා තියෙන්නේ....... ඒ මිනිහට ඒ කාලේ බැනලා දැන් හැම පාරම කොන්ක්‍රීට් කරනවා





    20++ Rep Add ++


    6
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113


    niyamai TFS

    ගොඩක් හොද වැදගත් ලිපියක්...
    අදටත් මෙවන් සුවිශේෂී වෘත්තිකයන් බිහිවෙනවා...
    විවිධ නව නිර්මාණ කරුවන් බිහිවෙනවා ... කැපිල්ලත් නොවෙනස්ව පවතිනවා.
    ඉතින් කොහොමද හරියන්නේ... කුලසිංහ මහත්තයාගේ කාලෙට වඩා දරුණු සමාජයක් පැවතීම නිසා දැන් දේශපාලකයින් නිලධාරීන්ව පාලනය කරන්න යනකොට පාක්ෂිකයෝ ගන්නෙ දේශපාකයගේ පැත්ත.

    හුගක් නිල්ධාරීන්ගෙ කොදුත් රබර් වෙලා...
    වෘත්තිකයින්ගෙනුත් කුලසිංහ වගෙ එක්සෙප්ශනල් අයට තැන දෙන්නේ නෑ...






    20++ Rep Add ++



    7
     
    • Like
    Reactions: Oli_Vili

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    කුලාසිංහ යනු කලාතුරකින් පහළවන ඉන්ජිනේරුවෙකි !! ජේ ආර් ජයවර්ධ යනු දක්ෂයින් ඉවෙන් හදුනාගැනීමට සමත්වූ අතිදක්ෂ දෙසපාලඥ්යෙකි !!! අවසනවනම් මොවුන් දෙවර්ගයම ලංකාවේ නැවත පහල නොවීමයි !!
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    TFS REP+++

    thanks bro , nice post

    thank you




    Mr. Kulasinghe is one of the best productions of our time. But, alas this country is one which ruled by born idiots. We didn't got the maximum from him. He is an enormous man, with enormous thinking. Person who dreamed with vast imagination. But as we are so unlucky, this country didn't get best out of his dreams & imaginations.

    May he attained Nibbana!





    Rep+++
     

    Similar threads