කොන්ඩම් නිසි ලෙස භාවිතා කරමු

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොන්ඩම් නිසි ලෙස භාවිතා කරමු

    ලිංගිකව එකතු වන විට කොන්ඩම් භාවිතයේදී නිවැරදිම ආකාරයට භාවිතා කල යුතුයි නැති නම් එහි ප්‍රතිපල 100% ලැබෙන්නේ නෑ යොනි සංසර්ගයේදි විතරක් නෙමෙයි ඔබ අනාරක්ෂිත විය හැක්කේ ඊට වඩා සැලකිලිමත් විය යුතුයි පහත රෑප සටහනින් එය මනාව අවබෝධ කරගන්න

    puritan-en.gif
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    ඉස්සෙල්ලා කොන්ඩම් පාවිච්චි කරන්න පුරුදු වෙමු..ඊට පස්සෙ නිසි ලෙස පාවිච්චි කරන්න පුරුදු වෙන්න බැරියැ..
    IF-you-know-what-i-mean.png

     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉස්සෙල්ලා කොන්ඩම් පාවිච්චි කරන්න පුරුදු වෙමු..ඊට පස්සෙ නිසි ලෙස පාවිච්චි කරන්න පුරුදු වෙන්න බැරියැ.. u know what i mean..

    හා
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    උඹගෙ ඉදිමුම බැස්සද දැං......
    00020458.gif


    අනිත් උන්ට කියන්න කලින් උඹ තමයි ඕව ආදර්ශයට ගන්න ඕන..
    :yes::yes::yes: