උඹ දාපු ත්රේඩ් ටික නම් ඇත්තටම වැදගත්.. බ්ලොග් රීඩර් වල අප්ඩේට් කියවනවා ඇරෙන්න සයිට් වලින් දාන පෝස්ට් නම් ගොඩක් අඩුවෙන් කියවෙන්නෙ.. මං අදයි උඹ දාපු සයිට් එකට ගියෙත්.. කොණ්ඩම් ත්රේඩ් එක නම් වැදගත් තමා..
හැබැයි මෙහෙම ත්රේඩ් දාන්නෙපා.. කිසිම තේරුමක් නැහැ.. අනික එළකිරියෙ මෙම්බර්ස්ලා බාගෙට බාගයක් නිදි.. උදේ, දවල් වරුවෙ ත්රේඩ් දාපන් දානවා නම්.. මේ මාස දෙකේ ත්රේඩ් දාලා වැඩක් නැහැ.. මම නවත්තලා තියෙන්නෙ.. දේශපාලන ත්රේඩ් බම්ප් වෙනකොට අනිත් ත්රේඩ් ඔක්කොම යට යනවා.. ජංගි කොට ඇරෙන්න..
අනිත් දේ.. උඹ එක දිගට කොච්චර වැදගත් ත්රේඩ් දැම්මත් රෙප් ලැබෙන්නෙ නෑ.. මොකද එකම කෙනාට එක දිගට රෙප් දෙන්න බෑනෙ..





