කොන්ඩම් දැම්මාම හොඳට දැනෙන්නේ නැහැ ..ධනුෂ්ක කිව්වා - තරුණිය කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    It-doesnt-feel-good-when-I-put-a-condom-on-Dhanushka-said-the-girl-says


    පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඕස්ට්‍රෙලියාවේ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක එරට කාන්තාවක අතවරයට ලක්කිරීම සම්බන්ධ නඩු විභාගය අද (18) විධිමත් ලෙස සිඩ්නිහිදී ආරම්භ විය.මෙහිදී සිද්ධියට මුහුණ පෑ තරුණිය අධිකරණය හමුවේ මුල්වරට විස්තර කිරීමක් කළාය.
    මෙම සිදුවීම හේතුවෙන් මාස ගණනාවක් පුරා එරට ඔහු රැඳී සිටි අතර අවස්ථා කිහිපයකදී නඩුවාර පැවැත්වීමෙන් පසු අවසන් විනිශ්චය සඳහා ධනුෂ්කගේ ඉල්ලීම පරිදි ජූරි සභාවකින් තොරව නඩු විභාගය අද සිඩ්නි නුවරදී ඇරඹිණි.
    මින් ඉහතනඩු වාරවලදී වරදකරු නොවන බව ධනුෂ්ක දන්වා සිටි නිසා නඩුව මේ ආකාරයට විමසීමට සිදුවිය.


    මෙහිදී පැමිණිලිකාර සුදු ජාතික කාන්තාව අන්තර්ජාලය ඔස්සේ නඩු විභාගයේ සාක්ෂි ලබාදීමට ඉදිරිපත්වීම අද සිදුවූ විශේෂ දෙයකි. ඕස්ට්‍රෙලියානු මාධ්‍ය වාර්තා අනුව ඇය අනන්‍යතාව නොහැගෙනපරිදි අධිකරණ තිරය ඉදිරියේ පෙනී සිටි අතර ඇය මේ දක්වා සිද්ධිය ගැන හෙළි නොකළ සියුම් කරුණු රැසක්ද අද අනාවරණය කළාය.

    “ ‘ටින්ඩර්‘ ඇප් එකින් ඔහු මාත් එක්ක සම්බන්ධයක් ඇති කර ගත්තා. ඊළඟ සතියේ සිඩ්නි ඔපෙරා හවුස් අසල බාර් එකකදී ඔහු මට හමු වුණා. අපි කතාකර කර ඉඳලා මගේ නිවසට යන්න තිබෙන ඇළ මාර්ගයේ යාත්‍රාවකින් ගමන් කරන්න සූදානම් වුණා. නිවසට යාත්‍රාවක් එනතුරු බලා සිටියදී එයා මාව "තරමක් බලහත්කාරයෙන්" සිපගත්තා.
    ලිංගික එක්වීමකට තරමක් ඉඟි සහිත හැසිරීමක් ඔහු පෙන්නුම් කළා. එයා මත්වී සිටින බවක් පෙනෙන්නට තිබුනෙ නැහැ. නමුත් මා සුහදව කථාකරන්න අවශ්‍ය වෙලා හිටියත් "බලහත්කාරයෙන්" සිප ගැනීමෙන් පසුව එයා එක්වරම ලිංගික හැසිරීමකට සූදානම් වුණා. මට එය වළක්වන්න අවස්ථාවක් දුන්නැහැ. නමුත් පීඩනයෙන් මිදීමට මා උත්සාහ කළා.
    ලිංගිකව එක්වීමේදී හුස්ම හිරවුණා. ඒක තමා දරාගන්න අමාරුම වුනේ..
    "කරුණාකර මෙය මන්දගාමීව කළ හැකිද" යනුවෙන් මං ඔහුගෙන් ඇසුවා.
    නිදන කාමරයට මාව ඔසවා ගෙන ගිය පසු, මං ඔහුට පැවසුවේ ගැබ් ගැනීමට හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනයක් හදාගැනීමට කැමැති නැහැ. ඒ නිසා අඩු තරමේ කොන්ඩම් භාවිතා කිරීමට හැකිද කියායි.
    "ඔහු කිව්වා, 'බය වෙන්න එපා, මම ඔයාව ගැබ් ගන්නවන්නෙ නැහැ, රත්තරං, ඔයාට මාව විශ්වාස නැද්ද, ඔයා මාව විශ්වාස කරන්න ඕනේ' යැයි ඔහු කීවා.
    මං කොන්ඩම් එකක් ලබා දුන්නා ඒත් ඔහු කිව්ව‍ෙ "මම කොන්ඩම් භාවිතා කිරීමට අකමැතියි, මම ඒවාට කැමති නැහැ, එය හොඳට දැනෙන්නේ නැහැ, ඔබ මාව විශ්වාස කළ යුතුයි"ලෙසිනුයි.“

    ඔහු කොන්ඩම් එක පැළඳ නොගෙන තත්පර 20 ත් 30 ත් අතර කාලයක් හුස්ම හිර කිරීම ඇතුළුව "බලහත්කාරයෙන්" ඇය සමඟ සංසර්ගයේ යෙදීමට පටන් ගත් බව ඇය අධිකරණයට පැවසුවාය.


    "මෙය අවම වශයෙන් තුන් වතාවක් වත් සිදු වුණා" ඇය පැවසුවාය.
    "මට මතකයි තුන්වෙනි වතාවට එයා එහෙම කරපු වෙලාවේ, මගේ හුස්ම ඇත්තටම තත්පර හයක්වත් ඇතුළට හිර වුණා. මට මතකයි එයාගෙ අත් දෙක තව තත්පර 10ක් විතර මගේ උගුර උඩ තිබ්බා.
    "මට මේ වෙලාවේ මගේ ජීවිතය ගැන බයක් දැනුණා."
    පැමිණිලිකාරිය කියා සිටියේ ඇය ධනුෂ්කට ‘හෙමින් කරන්න... හෙමින් කරන්න..‘ ලෙස ඉල්ලා සිටියද ඔහු ඊට ප්‍රතිචාර නොදැක්වූ බවයි. පාවිච්චියට නොගත් කොන්ඩමය බිම දමා තිබෙනු අවසානයේ දැක ඇය බියට පත්වූ බවද පැවසුවාය.

    ධනුෂ්ක වෙනුවෙන් කථා කළ විත්තියේ නීතිඥ මුරුගන් තංගරාජ් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ විත්තිකරු පැමිණිලිකරුගේ කැමැත්තට පටහැනිව හිතාමතාම කොන්ඩම් ඉවත් කළ බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතු බවයි.
    එම නඩුව සනාථ කිරීම සඳහා විනිසුරු සාරා හගෙට් එම කාන්තාව විශ්වසනීය සාක්ෂිකරුවෙකු ලෙස පිළිගත යුතු බව ඔහු පැවසීය.
    තංගරාජ් මහතා පැවසුවේ මෙම හමුවීම පිළිබඳව මිතුරන් දෙදෙනෙකු සමඟ කළ පළමු සංවාදයේදී ගුණතිලක මහතා කොන්ඩම් ඉවත් කළේ දැයි තමාට අවිනිශ්චිත නමුත් "හැඟීමක්" ඇති බව පමණක් කියා තිබුණ බවයි.
    දින කිහිපයකට පසු කාන්තාව පොලිසියට කතා කළ විට පමණක් ඇගේ කතාව වෙනස් කර ඇති බව ඔහු පැවසීය.
    තංගරාජ් මහතා අධිකරණයට කියා සිටියේ තම සේවාදායකයා පොලිසියට සහයෝගයෙන් කටයුතු කර ඇති බවයි.

    මෙම නඩු විභාගය තවත් දින තුන- හතරක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
    (ඕස්ට්‍රෙලියානු ABC පුවත් වාර්තාව ඇසුරිනි)

    18201782-down.webp
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,262
    5,122
    113
    Loading...
    කවුද බන් අර අතින් අල්ලගෙන යන කෑල්ල? මූට සල්ලි කොහෙන්ද නඩුවට වියදම් කරන්න? සුවර් එකටම හොඳ අත්තක් අල්ලගෙන ඇති ඔසී වල ඉන්න. නඩුව ඉවර වෙනකොට මූ ඔසී PR එකත් ගනී වගේ.
     
    • Like
    Reactions: KandyMalli

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    වැල්ලෙ ගුනයට ගියපු කලක්. සර්ප්‍රයිස් මාලාවක් දෙනවා සිංහලුන්ට.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    ඉන්ටර්නෙට් එකෙන් ලව් කරන්න ආදර්ශ ගන්න එක භයානකයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    @2osama මෙන්න මයින උඹට කියන කතාවම බඩු ගුනේ සුද්දිටත් කියල :lol:
    මයිනා ඔවා නැතුව උබේ අම්මට කරලා තමා උබ වගේ පොන්නයෙක් ඉපදුනේ 🤣
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    Okata patta connection thiyenawane ban.onna balapanko next month weddi oka nidahas wela lawyer feeth Uta humba wenawa. Connection thiyenawane nam Mona rateth Goda yanna puluwan. U ohe cricket practicuth karanawa.
     
    • Like
    Reactions: KandyMalli