කොන්ඩම් 18+

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif


    repost.....................

    කොරන්න හොඳයි........
    ඉල්ලන්න ලැජ්ජයි...............
    අනේ යකෝ........

     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    පාමසියේ නංගි සහ උඹ අතර ඇතිවෙන දෙබස :baffled::baffled:

    උඹ - නංගී.. මට ෙකාන්ඩම් ඒකක් ෙදන්න..
    නංගී - Pack ඒකද ඔනි ඔයාට ඒකක්ද ?
    උඹ - Pack ඒක ෙදන්න..
    නංගී - මොන වර්ගෙන්ද ඕනි ? (ප්‍රීති, Strong, nighrider... etc)
    උඹ - ආ.. ඒක දෙන්න..
    කීයද නංගී ?


    නංගි - 60 ය්..
    :yes::yes::yes:
     
    • Like
    Reactions: tgv

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    ෆාමසි එකට ගිහින් සාම්බ්‍රානි පැකට් එකක් ඉල්ල පන් ගොඩක් ෆාමසි කාරයො දන්නව මොකද්ද උඹ ඇත්තටම ඉල්ලන්නෙ කියල​
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ෆාමසි එකට ගිහින් සාම්බ්‍රානි පැකට් එකක් ඉල්ල පන් ගොඩක් ෆාමසි කාරයො දන්නව මොකද්ද උඹ ඇත්තටම ඉල්ලන්නෙ කියල​

    ඔව් ෆාමසියේ වෙන කවුරුවත් නැති වෙලාවට එහෙම ඉල්ලපන් ..නැත්තං ඉතිං....;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ෆාමසියේ වෙන කවුරුවත් නැති වෙලාවට එහෙම ඉල්ලපන් ..නැත්තං ඉතිං....;)
    ෆාමසි එකෙ වෙන කවුරුත් නැති වෙලාවට කොන්ඩම් එකක් දෙන්න කියල ඉල්ලහන්
    නැත්නම් සාම්බ්‍රානි පැකට් එකක් දෙන්න කියල ඉලහන්
    ඕක ෆාමසි කාරයො ගොඩක් දන්නව
    පරීක්ෂණය කොට සනාථ කරගෙන ප්‍රකාශ කරමි
    ​