කොන්ඩෙට උදවුවක්

12ka4

Banned
Apr 19, 2012
145
101
0
කොන්ඩෙට උදවුවක්

මම කොන්ඩෙ ටිකක් වවල තියෙන්නෙ
එත් කපුටු කුඩුව වගෙ අවුල් වෙලා කොන්ඩෙ රිලැක්ස් කරන්න ක්‍රිම් එකක් තියනවද? නැත්තම් වෙන විදිහක් කියනවද ලොකු උදවුවක්
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වතුර පොඩ්ඩක් ගාලා පාත් කරගනින් නැත්නම් කපුටො බිත්තර දායි:yes:;)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මව හා පියා හා අනෙකුත් වැඩිහිටියන් උබේ ජාතිය අමතනකන් ඉදල හෙමීට ගිහින් කපන් වරෙන් :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මව හා පියා හා අනෙකුත් වැඩිහිටියන් උබේ ජාතිය අමතනකන් ඉදල හෙමීට ගිහින් කපන් වරෙන් :lol:
    :lol::lol::lol:
    අපේ මව සහ පියා ඒ අතින් හොදයි බං..
    උඹටත් ජාතිය අමතනව ඇති අනිවා..
    :(

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol::lol::lol:
    අපේ මව සහ පියා ඒ අතින් හොදයි බං..
    උඹටත් ජාතිය අමතනව ඇති අනිවා..
    :(


    අමතනව කියන්නෙ.. අමතල අමතල ඇතිම වෙලා අන්තිමට අමතන්නෙ නැතුව ඉන්නව.. ඊට පස්සෙ මටම දුක හිතිල ගිහිං කපන් එනව.. :(:lol::lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ubata kella mukuth kewe nathda ban matanam kella innakam athmekata konde wawana boru


    ඔබතුමාගේ ඉදිරි ජිවිත කාලය බොහොම සතුටින් ගෙවෙනවා කියලා මට පේනවා...:lol::lol::lol::lol::lol::lol: