ඔය වගේ විනය නීති රීති හැදෙන්න ආච්චිලා සීයලගෙ කාලෙ සාධාරන හේතු තියෙන්න ඇති. උකුනො බෝවෙන හින්ද, නාන්නෙ නැති ළමයි හින්ද, කැලෑ මැද්දෙන් ඉස්කෝලෙ එනකොට කරදර හින්දා කොන්ඩෙ කපන එක අනිවාර්ය කරා වෙන්න පුලුවන්.
හැබැයි දැන් කාලෙ කොන්ඩෙ අඟල් බාගයක් වැඩිපුර වැවිල කියල අල්ලගෙන කපන එක මෝඩ බයියන්ගෙ මහා සක්කිලි වැඩක්. කෙලින්ම නඩු දාන්න ඕනෙ.
තාමත් ඔය වගේ දේවල් ඔලුව උඩ තියාගෙන යන මෝඩ ගුරුවරු හැතිකරයක් ඉන්න එකයි ප්‍රශ්නේ. දශක ගානක් කොන්ඩේ සෙන්ටිමීටරේටම තියාගෙන ඉඳලා රටක් විදියට හදාගත්ත විනය පේනවා පාරට බැස්සහම