කොන්ඩෙ කැපුවොත් විනය හැදෙනවද

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය වගේ විනය නීති රීති හැදෙන්න ආච්චිලා සීයලගෙ කාලෙ සාධාරන හේතු තියෙන්න ඇති. උකුනො බෝවෙන හින්ද, නාන්නෙ නැති ළමයි හින්ද, කැලෑ මැද්දෙන් ඉස්කෝලෙ එනකොට කරදර හින්දා කොන්ඩෙ කපන එක අනිවාර්ය කරා වෙන්න පුලුවන්.

    හැබැයි දැන් කාලෙ කොන්ඩෙ අඟල් බාගයක් වැඩිපුර වැවිල කියල අල්ලගෙන කපන එක මෝඩ බයියන්ගෙ මහා සක්කිලි වැඩක්. කෙලින්ම නඩු දාන්න ඕනෙ.

    තාමත් ඔය වගේ දේවල් ඔලුව උඩ තියාගෙන යන මෝඩ ගුරුවරු හැතිකරයක් ඉන්න එකයි ප්‍රශ්නේ. දශක ගානක් කොන්ඩේ සෙන්ටිමීටරේටම තියාගෙන ඉඳලා රටක් විදියට හදාගත්ත විනය පේනවා පාරට බැස්සහම
     
    දකුනෙනෙ @Kalegana @Geshi95 @Stimulus mind මේ වගේ අයනෙ ඇත්තෙ
    Awkward Season 4 GIF by The Office
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,188
    46,967
    113
    ඔව් හමුදාවේ අයගෙත් කොණ්ඩෙ කපන්නේ ඒකනේ..
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,191
    113
    View attachment 207572

    1.අලවන සපසපත්තු හිල් කරලා ලේස් දැමීම.
    2.තුවාලක් හැදුනොත් ඒ කකුලට බාටා සෙරප්පුවකුත්, අනිත් කකුලට සපත්තුවත් දාගෙන ඒම
    3. අත් ඔරලෝසු පළදිනව නම් රබර් හෝ ලෙදර් පටි තියන කටු කැරකෙන ඔරලෝසු පැලදීම
    4. සුදු මේස් දැමීම
    5. සයිඩ් බෑග් තහනම

    මේවා තවමත් තියනවද

    කොන්ඩෙ හැමෝම වවන් හිටිය කාලෙ ඔය කාලෙ. ඔය කාලෙ කොණ්ඩෙ කපනව කියන්නෙ විනය නෑ. මේ කාලෙ කොණ්ඩෙ කපන් ඉන්න කාලෙ. මේ කාලෙ වවන් හිටියොත් මේ කාලෙ විනය නෑ. Crowd එකෙන් Standout වෙන්න බලාගෙන Physicaly වෙනස් දේ කරන එක විනය නෙමෙයි Attention ගොනීම. ඉස්කෝලෙ නීති පද්ධතියක් හදල ඒ විදියට එන්න හුරු කරවන්නෙ එතනින් පස්සෙ යන සමාජෙත් සමාජෙ නීති ඒ විදියට පිලිපදින එක හුරු කරවන්න. ඇතුලෙ කට් ගහන් කොණ්ඩෙ වවන් එදා ඉස්කෝලෙ ආපු එකා අද කරන්නෙත් නීති විරෝධී වැඩ.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136

    incels
     
    • Like
    Reactions: NRTG