Mamanam Ganne Clear Men Shampoo ඩව් ෂැම්පු එක හොදයි:)
SHAPE_SHIFTER_007 Member Dec 3, 2012 3,788 159 0 Purgatory Aug 20, 2013 #21 ishan1111 said: Mamanam Ganne Clear Men Shampoo Click to expand... ඩව් ෂැම්පු එක හොදයි
D-ICE Active member Jul 16, 2008 720 233 43 Aug 20, 2013 #23 Hair DAX වලින් වෙන්නෙත් WAX එකෙන් වෙන දේමද? මම ඔය නිල් පාට එක පාවිච්චි කලා.ඒකත් කොණ්ඩෙ ගෑවම දවසෙම තෙත් ගතිය තියෙනව..ඒත් සෝදන්න ගියාම තමා..ෂැම්පු දැම්මත් කොණ්ඩෙ ඇලෙන ගතිය තියෙනව.. Last edited: Aug 20, 2013
Hair DAX වලින් වෙන්නෙත් WAX එකෙන් වෙන දේමද? මම ඔය නිල් පාට එක පාවිච්චි කලා.ඒකත් කොණ්ඩෙ ගෑවම දවසෙම තෙත් ගතිය තියෙනව..ඒත් සෝදන්න ගියාම තමා..ෂැම්පු දැම්මත් කොණ්ඩෙ ඇලෙන ගතිය තියෙනව..
catalyst33x Active member Jun 22, 2013 717 95 43 KanDY Aug 20, 2013 #27 මම නම් ජෙල් ගාන්නේ ගොඩක්ම අඩුවෙන් +
RePost බුවා Well-known member May 19, 2012 10,381 2,531 113 35 මගේම පුංචි ලෝකෙක Aug 20, 2013 #30 එලම තමා... 9+
Shamil Max Well-known member May 18, 2008 7,379 2,206 113 Boralesgamuwa Aug 20, 2013 #32 Good Post Machan . mannam gel nawattuwa. dan silicon oil ekak ganne. shp eke hitinawa. party yaddi witarai gel ganne . nattam konde yanawa gel walata
Good Post Machan . mannam gel nawattuwa. dan silicon oil ekak ganne. shp eke hitinawa. party yaddi witarai gel ganne . nattam konde yanawa gel walata
kawshalyaknight Well-known member May 12, 2010 945 300 63 NewYork Aug 22, 2013 #35 මචන් මොනාද බන් හොද wax වර්ග තියෙන ගන්න, උබල ගාන්නෙ මොනාද ? ලොකු ගනං වල නැති ඒවා හැබැයි
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක Aug 22, 2013 #36 තෙල් වතුර එක්ක mix කරලා ගෑවොත් නරකද බන්
Red Hunter Member Aug 22, 2013 19 3 0 Aug 22, 2013 #37 patta thread eka machoooo rep denna nam thama podi wadi mama......