කොන්ඩෙ පිළිවෙලට තියාගන්න - ෆැෂන් Tips

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    pomade-dax-green-and-gold_product_big.jpg

    DAX00904-2.jpg


    SS-image-2007-09-28-46fcfe9996a2a.jpg


    Hair DAX වලින් වෙන්නෙත් WAX එකෙන් වෙන දේමද?

    මම ඔය නිල් පාට එක පාවිච්චි කලා.ඒකත් කොණ්ඩෙ ගෑවම දවසෙම තෙත් ගතිය තියෙනව..ඒත් සෝදන්න ගියාම තමා..ෂැම්පු දැම්මත් කොණ්ඩෙ ඇලෙන ගතිය තියෙනව:growl::growl:..​
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good Post Machan . mannam gel nawattuwa. dan silicon oil ekak ganne. shp eke hitinawa. party yaddi witarai gel ganne . nattam konde yanawa gel walata
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මචන් මොනාද බන් හොද wax වර්ග තියෙන ගන්න,
    උබල ගාන්නෙ මොනාද ?
    ලොකු ගනං වල නැති ඒවා හැබැයි :p