කොන්ඩෙ යන උන් කවුරු හරි මේක පවිච්චි කරල ති&#35

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,402
    113
    - උඩරට -
    කේශමූල තරලය, මිනොක්සිඩීල් දෙකම හරි ගියෙ නෑ. හැබැයි "ඩාබර් අම්ලා" කියන එක හුගක් වෙලාවට හරි ගියා, හැබැයි අවුරුද්දක් වත් ගන්න ඕනෙ. මට දැනට හොදයි කියල හිතුනෙ ඕක විතරයි.

    අම්ලා කියල වර්ග ගොඩක් තියෙනවා, හැබැයි මේක තමා මට සෙට් උනෙ

    8faa5e60-eb43-4ae1-b4c3-8a43dfdc6c8f.__CR0,0,300,400_PT0_SX300_V1___.jpg

    හෙන ගහනවා උබලට අතේ පත්තුවෙන බොරු කියනවට ? :angry:
    යකෝ අම්ලා කියන්නේ කෘතීම මෙන්තෝල් එක්ක එන තෙල් එකක්.. :lol:ඕකට තියන කොන්ඩෙත් යනවා...
    ඕක හොදයි කොන්ඩේ යන ලෙඩ නැති එකෙක්ට නම්.. :growl:
    යකෝ කන්නවත් නෙල්ලි නෑ .. :lol:ඒ තියෙද්දි ඕවා හදයිද නෙල්ලි දාලා..
    සුවර් එකට උබ නම් අම්ලා හදන ඉන්දියන් කම්පැනියේ වැඩ කරන එකෙක්..
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    හෙන ගහනවා උබලට අතේ පත්තුවෙන බොරු කියනවට ? :angry:
    යකෝ අම්ලා කියන්නේ කෘතීම මෙන්තෝල් එක්ක එන තෙල් එකක්.. :lol:ඕකට තියන කොන්ඩෙත් යනවා...
    ඕක හොදයි කොන්ඩේ යන ලෙඩ නැති එකෙක්ට නම්.. :growl:
    යකෝ කන්නවත් නෙල්ලි නෑ .. :lol:ඒ තියෙද්දි ඕවා හදයිද නෙල්ලි දාලා..
    සුවර් එකට උබ නම් අම්ලා හදන ඉන්දියන් කම්පැනියේ වැඩ කරන එකෙක්..

    මචං පොඩ්ඩක් බලපං මේ නූල මම දාල තියෙන්නෙ අවුරුදු 6කට කලින්, ඒ කාලෙ ඇතුලත මිනොක්සිඩිල්, කේශමූල තරලය, එක එක මගුල් මම ට්‍රයි කරපුවත් දාලා ඇති. ඔය කියන තෙලේ ජාතකේ නම් මම දන්නෙ නෑ. ඔය කම්පැනියෙ මම වැඩ කරන්නෙත් නෑ. මම මගෙ එක්ස්පීරියන්ස් එක කිව්වෙ. ඕනෙ නම් ගාපං නැත්නම් නිකන් ඉදපං
     
    • Haha
    Reactions: charitha2011