කොන්ඩෙ සුදුවෙනවද?

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    copper Tablet තියෙනවද මචං ලංකාවේ ගන්න?
    තියෙනවනම් මොනවද ඒ බ්‍රෑන්ඩ්?

    Multivitamines, Micronutrients thiyena drugs wala thiyenawa mchn copper.. but VP opinion ekak ganna gannawnam,, cz overdose may cause serious side effects.
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    Ne mchn... Hair clr eka decide wenne melanin pigment eka matha.. Copper adu weema ithama sulu pramanayen balapanne.. Hethuwak thamai, pradana hethuwak newei

    thank u
    screenshot-20191207-204748.png

    මේකේ තියෙන ගොඩක් එ්වා මටත් තියෙනවා බං

    :(:(:sorry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    පළතුරු කන්න. කොළ ජාති අන්න් මනං හැමදාම බත් එකට එකුතු කර ගන්න. ඔයාට ස්ට්‍රෙස් තියේ නම් ඒවට මොනා හරි විසඳුමක් දෙන්න කල් නොයවා. ඔයා ගැන ඔයාම හිතන්න. උබට මොනාද ඕන කියල උබෙන්ම අහන්න. :yes:
     
    • Like
    Reactions: Qwertyone

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    පළතුරු කන්න. කොළ ජාති අන්න් මනං හැමදාම බත් එකට එකුතු කර ගන්න. ඔයාට ස්ට්‍රෙස් තියේ නම් ඒවට මොනා හරි විසඳුමක් දෙන්න කල් නොයවා. ඔයා ගැන ඔයාම හිතන්න. උබට මොනාද ඕන කියල උබෙන්ම අහන්න. :yes:

    දැන් වහනෙ බන් කන්නෙ. හිත හදාගන්න වෙන්නෙ:(..
     
    • Like
    Reactions: Candid-B

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    sudu wela thiyena konde gas kalu karaganna puluwanda

    (Hair di gapan kiyanna nam epa yakunee)
     

    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63

    :)
    Thanks macho Brand name ekak ehema oyadannawada ?

    :)
    අප්

    :)

    ;);)
    bump
    grey hair
    :(
    :)
    :)
    sudu wela thiyena konde gas kalu karaganna puluwanda

    (Hair di gapan kiyanna nam epa yakunee)

    :(:(

    :)
    Mageth thanin thana ekak dekak sudu wegena enawa. :(
    :(:(