කොන්ඩෙ සුදු වෙලා :/

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    කොන්ඩෙ සුදු වෙලා :/

    Hair-growth-jogging.jpg

    මචෝ මර කේස් එක. අවුරුදු විසි පහයි. ඒත් කොන්ඩෙ සුදු වෙනවනෙ බන්. දැන් වැඩී.. මුකුත් බේතක් හරි මොකක් හරි ජිල් මාට් එකක් හරි දන්න එකෙක් ඉන්නව නම් කියපන්කො. ලොකු උදවුවක්.. ඩොකෙක් හම්බ වුනොත් මොකක් හරි බේතක් දෙයිද??
    :(:(:(:(:(:(
     
    සංජු

    Member
    Aug 20, 2013
    130
    11
    0
    in a dew drop
    රෑට නාල කොන්ඩෙ තෙත පිටින් තියාගත්තමත් ඔහොම වෙනවා කියල මම අහල තියෙනවා.
    තව ඔය එක එක ජෙල් වර්ග ඔලුවට ගාන්නත් එපා ඒවටත් කොන්ඩෙ ඉදෙනවලු.
     
    haroon.plus

    Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB
    සංජු;15479506 said:
    රෑට නාල කොන්ඩෙ තෙත පිටින් තියාගත්තමත් ඔහොම වෙනවා කියල මම අහල තියෙනවා.
    තව ඔය එක එක ජෙල් වර්ග ඔලුවට ගාන්නත් එපා ඒවටත් කොන්ඩෙ ඉදෙනවලු.

    ඉස්සර හැමදාම උදේට ජෙල් කරනව. රෑට නානව. දැන් ඔක්කොම නැවැත්තුව. ඒත් කල කම් පලදෙනව වගේ ඉදීගෙන ඉදීගෙන එනවනෙ.. මං දැන් මොකද කරන්නේ.. :(
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඉස්සර හැමදාම උදේට ජෙල් කරනව. රෑට නානව. දැන් ඔක්කොම නැවැත්තුව. ඒත් කල කම් පලදෙනව වගේ ඉදීගෙන ඉදීගෙන එනවනෙ.. මං දැන් මොකද කරන්නේ.. :(

    u r late ....ekama option ekak thiyanwa ,,,,,habai machan ekata sahana veyadamak yanwa
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Hair vavimata-----KESHAMULATHARALAYA----------Hair kalu kirimata------BLACK HAIR------Mea dekama hadanne ---------GREEN HERBAL PRODUCTS PRIVATE LIMITED, GURUWATTHA WALAWWA, MEETIYAGODA, TEL---0913900314