කොන්ඩෙ යාමට එකම විසදුම කොන්ඩෙ හිටවීම-පීරියඩ්

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    මම ෆිනස්ටරයිඩ් ගැන දැන ගද්දිත් කොන්ඩෙ ගිහින් ආයි පොඩි කලක් ට්‍රයි කලත් ලොකු වෙනසක් වුනේ නෑ. අනික හිටවද්දි හිටවන්නෙ වෙන ගැබුරකින්. අපි බලමු නෙහ්. අපිත් එක්ක කරපු බැච් එකේ අවුරුදු පහක් ෆින්ස්ටරයිඩ් ගන්න එකෙකුත් හිටිය.
    ------ Post added on Mar 4, 2025 at 3:18 PM
    Good luck! Finastride wadanam kalayak yanakan umba goda
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    Male "paten" baldness එක හරි ලොකුයිද? 🤣

    හුත්තො කොණ්ඩ ගස් 5500 ක් හිටවන්න ලක්ෂ 10 ක් දෙනවා වෙනුවට හරි විදිහට Minoxidil 5% ගාල බලපන්. මාස 11 කට කලින් උඹ ගාන්න ගත්තා නම් මේ වෙද්දි කොණ්ඩ ගස් 5500 ට වඩා නම් අලුතෙන් වැවිලා තියෙනවා එ‍්ක ෂුවර්. ඔය ගාණෙන් 5% ක විතර වියදමක් යයි.

    ෂැම්පු, තෙල් නම් හරි යන් නෑ තමයි. ඔච්චර අරක මේක දන්නවා කියල හිතාගෙන ඉන්න තෝ Minoxidil දන් නැත්තම් පුක් ගහපන්.
    Minoxidil ගාන්න ගත්තොත් ඒක ඉතින් ජිවිතේ කොටසක් කරගන්න වෙනව නේ, මැරෙනකන්ම ගාන්න වෙනව