කොන්ඩේ කළු කරන හැටි

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    කොන්ඩේ කළු කරන හැටි

    කොන්ඩේ කළු කරන හැටි

    මචන්ලා මගේ කොන්ඩේ පින්ස නිසා සුදු වෙලා තියෙන්නේ
    මට කෙනෙක් කිව්වා Black Hair Shampoo කියලා එකක් තියනවා ඒක හොදයි කියලා

    1.පාවිච්චි කරපු අය ඉන්නවද?
    2.කොහෙන්ද ගන්න තියෙන්නේ?
    3.ඇලජික් වෙනවද?
    4.හොදයිද?

    දන්නේ නැතිනම් Bump එකක් වත් දාලා යන්න
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Dexe%20Black%20Hair%20Shampoo.jpg
     

    hackerzero

    Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    කොන්ඩේ කළු කරන හැටි

    මචන්ලා මගේ කොන්ඩේ පින්ස නිසා සුදු වෙලා තියෙන්නේ
    මට කෙනෙක් කිව්වා Black Hair Shampoo කියලා එකක් තියනවා ඒක හොදයි කියලා

    1.පාවිච්චි කරපු අය ඉන්නවද?
    2.කොහෙන්ද ගන්න තියෙන්නේ?
    3.ඇලජික් වෙනවද?
    4.හොදයිද?

    දන්නේ නැතිනම් Bump එකක් වත් දාලා යන්න

    mageth oluwa depeththe tikk sudu wela ban..epa wenawa..:angry:
     

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    Lankawe oya shampoo eka gena add dannat kalin man AliExpress eke tiynwa dakala gennala dunna ammata. Kisima aulak ne man genapu ekanam. Eka gala 5min idala naganna tyenne. Wede lesi.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට

    මේකනම් මාත් පාවිච්චි කොරනව. අවුලක් නෑ බං. සමහර එ්වා ගෑවහම නලලෙත් එක්ක ගෑවෙනව. වැලි කඩදාසියෙන් තමයි යවන්න වෙන්නෙ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    dreamron hair colour ගාපං
    ඕකේ දෙකක් කවලං කරලා ගාන්න තියන්නේ

    71wqQvlG2WL._SX355_.jpg