Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
කොන්ඩේ යනවා :( :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං මේ විදියටම ත්රේඩ් බර ගාණකට රිප්ලයි කරලා ඇති බං.. කමක් නෑ උඹටත් ඒකම කියන්නං..

කොණ්ඩෙ යන්න හේතු තියෙනවා.. මානසික ආතතිය, පීනස, නිදිමැරිම, හිස්හොරි, දිලීර රෝග, උෂ්ණයට ඔය ඔක්කොම නැත්තං ආරෙට..

ආරෙට කොණ්ඩෙ යනවා නම් සනීප කරන්න බැහැ.. ඒවට බෙහෙත් නෑ..

ඔය අනිත් දේවල් වලින් එකකට කොණ්ඩෙ යනවා නම් සනීප කරන්න පුළුවන්.. ඩොක්ටර් කෙනෙක් හම්බෙයන් ගිහින්.. එයා කොණ්ඩෙ යන්න හේතුව හොයලා ඒකට බෙහෙත් කරයි.. නැතුව කොණ්ඩෙ යනවා කියලා ඩිරෙක්ට් ඒකටම බෙහෙත් කරන්න බෙහෙතක් නෑ..

නිපුන කියල තියෙනව වගේ කේෂමූල තරලයට කොණ්ඩෙ යන එක නවතිනවා.. ඒත් ඒක සෑහෙන ගඳයි.. කැමති නම් ඒක පාවිච්චි කරපං..

එහෙම නැත්තං මෙන්න මේ බෙහෙත් ටික කඩෙන් ගනිං.. හැබැයි ටිකක් ලොකු ගාණක් යයි..

Megavit මල්ටි විටමින් පෙති එක ගානෙ මාස එකහමාරක් බීහන්..

Perfectil ටැබ්ලට් එක අරගෙන දවසට එක පෙත්ත ගානෙ මාස තුනක් බීහන්.. (කොණ්ඩය, නියපොතු, සම හැමදේටම මේක හොඳයි)

Minoxidil 5 එකක් අරන් කොණ්ඩෙ ගියපු තැන් වල ගාපන්.. අතේ ගාගන්න එපා.. සර්ජිකල් ග්ලවුස් දෙකක් පාවිච්චි කරපං..

[QUOTE="crazybuddy, post: 18977374, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]මං මේ විදියටම ත්රේඩ් බර ගාණකට රිප්ලයි කරලා ඇති බං.. කමක් නෑ උඹටත් ඒකම කියන්නං.. කොණ්ඩෙ යන්න හේතු තියෙනවා.. මානසික ආතතිය, පීනස, නිදිමැරිම, හිස්හොරි, දිලීර රෝග, උෂ්ණයට ඔය ඔක්කොම නැත්තං ආරෙට.. ආරෙට කොණ්ඩෙ යනවා නම් සනීප කරන්න බැහැ.. ඒවට බෙහෙත් නෑ.. ඔය අනිත් දේවල් වලින් එකකට කොණ්ඩෙ යනවා නම් සනීප කරන්න පුළුවන්.. ඩොක්ටර් කෙනෙක් හම්බෙයන් ගිහින්.. එයා කොණ්ඩෙ යන්න හේතුව හොයලා ඒකට බෙහෙත් කරයි.. නැතුව කොණ්ඩෙ යනවා කියලා ඩිරෙක්ට් ඒකටම බෙහෙත් කරන්න බෙහෙතක් නෑ.. නිපුන කියල තියෙනව වගේ කේෂමූල තරලයට කොණ්ඩෙ යන එක නවතිනවා.. ඒත් ඒක සෑහෙන ගඳයි.. කැමති නම් ඒක පාවිච්චි කරපං.. එහෙම නැත්තං මෙන්න මේ බෙහෙත් ටික කඩෙන් ගනිං.. හැබැයි ටිකක් ලොකු ගාණක් යයි.. Megavit මල්ටි විටමින් පෙති එක ගානෙ මාස එකහමාරක් බීහන්.. Perfectil ටැබ්ලට් එක අරගෙන දවසට එක පෙත්ත ගානෙ මාස තුනක් බීහන්.. (කොණ්ඩය, නියපොතු, සම හැමදේටම මේක හොඳයි) Minoxidil 5 එකක් අරන් කොණ්ඩෙ ගියපු තැන් වල ගාපන්.. අතේ ගාගන්න එපා.. සර්ජිකල් ග්ලවුස් දෙකක් පාවිච්චි කරපං.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom