මචන් මගෙත් කොන්ඩෙ යන්න පටන් අරගෙන දැන් අවුරුදු 5ක් විතර වෙනව. එක එක දේවල් කරා.
1. මුලින්ම ආයුර්වේදෙන් බෙහෙත් ගත්ත
2. පස්සේ එවර්මාටින් කියල ටෙලිසීන් එකේ ඇඩ් ගියපු එක පාවිච්චි කරා.
3. ඉටපස්සෙ Ebay එකෙන් රොගේන් එක ගෙනල්ල ගෑව
ඔය එකක්වත් හරි ගියේ නෑ මචන්. එවර්මාටින් එක ගාන කන් විතරයි. නවත්තපු ගමන් කොන්ඩෙ යනව. රොගේන් එකෙන් නම් වැඩක්ම උනේම නෑ බන්.
මම දැන් චීන කටු ගහනව බන්.
mamath godak deval pavichchi kala ban
kisi deyak hari yanne na
චීන කටු seen eka poddak pahadili karapan
dan mokada thathve
mama dan masa 9k withara katu gahawwa ban. Konde yana eka nam adui. eth konde enna nam kal yanawa kiyala kiyanne. Maharagama wattegedara thiyena budhdhika wittahachchi homeopathi hospital eken karanne ban.
mulinma oil massage ekak karanawa. ita passe oluwata katu 10k gahanawa machan. ita passe podi vibration ekak denawa. wadeta payakata wediyen yanawa. Udetai retai bonna beheth thiyei. thawa gedaradi karanna podi treatment ekakuth thiyei
ubatath me sethemada??
තෙල් ගෑවම ටිකක් අඩු වෙනවා හැමදාම කරන්න බැනේ බන් ඒ වැඩේ apo e vade karanna ba ban
ubata bonna dunne monada??
Homeopathi medicine wagayak ban. Mehemai machan seen eka. Ethana doctor qwwa mage ange thiyena heat eka pita wenne oluwen kiyala. Samahara ayage kakule yati pathul walin pita wenawalu. Mata dawal 1.00 p.m walin passe nanna epa qwwa. udeta witharak nanna qwwa. Thawa cofee nescafe wage ewa bonnath epa qwwa. Cool drinks gannath epa qwwa. Wedipura wathura bonna kiyala qwwe. Mulin nam sathiyakata serayak giya ban. dan 2 weeks walin yanne

kiyak yanawada bun ekata????katu gahanawa kiwwe mokakda ridenawadad???![]()
ඔව් බන් මගෙත් දෙපැත්තෙන් කොන්ඩේ යනවාතෙල් ගෑවම ටිකක් අඩු වෙනවා හැමදාම කරන්න බැනේ බන් ඒ වැඩේ
Homeopathi medicine wagayak ban. Mehemai machan seen eka. Ethana doctor qwwa mage ange thiyena heat eka pita wenne oluwen kiyala. Samahara ayage kakule yati pathul walin pita wenawalu. Mata dawal 1.00 p.m walin passe nanna epa qwwa. udeta witharak nanna qwwa. Thawa cofee nescafe wage ewa bonnath epa qwwa. Cool drinks gannath epa qwwa. Wedipura wathura bonna kiyala qwwe. Mulin nam sathiyakata serayak giya ban. dan 2 weeks walin yanne

Ridenne ne machan. Wadeta Rs. 1000k wage yanawa. Beheth walata 400k yanawa. wade lesi ne. Side effect nam ne kiyala kiyanne. eth hoyala balapan. Salli aparade wei ban nattam
mamath danna tharamin side effect na
Cost eka thamai machan poddak wedi. anika duraka indala enawanam yanna ennath amarui.