කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අඩෝ ඊය ෆොටෝ එකේ තියෙන්නේ ඉන්ජෙක්ෂන් කට්ටක් සහ ට්විසරයකින් නේ යකෝ හිටවන්නේ.. මම හිටවන්නම්. කට්ටෙන් ඇන්න ට්විස්රයෙන් අල්ලලා හිටෙව්වා.

    උබට ගාස්තුව කියක් ගියාද

    ඕවගෙන් නෙමේ බන් හිටවන්නේ.වෙන මොකක්ද ගැජට් එකකින්:(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    appata, matath okama karanna weida danna :(

    හාපෝ මතක් කරන්ඩ එපා

    pissu hadenawa ne ban..photos oni na uba kiyala tiyana tkama athi :no::no::no::no::no:
    :(

    මටත් පොඩි කාලෙ ඉදලම් පට්ට නලල්ක් තිබුනා දැන් හැබැයි ඉස්සරහින් කොන්ඩෙ ටිකක් යනවා වගෙ:oo: මේ යන විදියට තව අවුරුදු 2-3කින් මටත් ඔය වැඩෙ කරන්න වෙයි:dull:

    හිරි වැටුනට තට්ටෙට කටු අනින කොට රිදෙන්නෙ නැද්ද බන්:lol:

    හිkeන්ඩ රිදෙනව ඕයි.:(
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ade mageth thatte thiyanawa. ban mata hithena widihata dan kellonta thatte neme moka thibbath kamak na salli thiyanawa nam. sirawata kiyanne ban mama danna kello godak innawa un thatte gana ehati hithan na, ehemath ekiyak thama owa hithanne mama hithana widihata. dan godak kolonge thatte thiyanawa. eka ehati aulak neme mata nam. ane manada mama oya thatte gana hithan na mage paduwe wada tika karagana innawa. kellek kollage thatte nisa akamathi nam ekigen athi wadak na.

    අනේ මන්ද බන්.එක එකාගේ එක එක මත තමා
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඕකට පොහොර දාන්නත් වෙයි දැන් :P

    :(

    Machang mama on da way... ganan kohomada... samahara evun vihilu karanakota.. thatteta injection idalakin gehuwath kamakne kiyala hithenawa ban..

    true.
    gana depend wenne hitawana area eka matha
    1 draft 100 Rs
    koheth oya ganan

    අඩේ කොහොමද බන් කොන්ඩේ හිටවන්නේ.. පවුසි අයියේ විස්තර ටිකක් කියන්නකෝ.. කියක් ගියාද වැඩෙට??

    youtube eke videos athi.balapan
    gana depend wenne hitawana area eka matha
    1 draft 100 Rs
    koheth oya ganan

    Math oya wade karanna thamai bn hithagena inne. :( cost eka kohomada ? Kochchara hiteuwada ? Place eka ?

    1 draft 100 Rs
    koheth oya ganan


    කොණ්ඩේ යන්න එකම හේතුව ෂැම්පු විතරක් නෙවෙයි ජානගත බලපෑම්, හෝමෝන බලපෑම්, මානසික ආතතිය වගේ ගොඩක් දේවල් හේතුව වෙනවා.

    :yes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    බලපන්කෝ කොන්ඩේ විතරක් තියාගෙන කෙල්ලෝ එයිද කියලා... උබ කියන විදිහට නම් මේවෙනකොට පානදුරේ දත නැති පොන්නයාටත් කෙල්ලෙක් ඉන්න ඔනේ......:lol::lol::lol::lol:

    මම හිටෙව්වේ වෙඩින් එකට තට්ටේ පිටින් මුහුණ දෙන්ඩ කැමති නැති හින්ද:rofl:
     

    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    අනේ බං අන්දන්න හදන්නෙ කාවද ?
    උඹ හිතුවේ මේක බලන්නේ කොන්ඩේ
    බැදපු චීන්නු කියලද?
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසි තට්ට කුකුළා දැන්වත් කසාදයක් කරගත්තොත් නරකද ඉතින්......?? :rofl: :P

    අදකින් ඔය ඉන්නේ අනාත බස් කුකුල.තට්ටයක් දැක්කොත් කොටන්ඩමයි හදන්නේ.ඒකමයි මම තට්ටේ වැහුවේ:rofl:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසි තට්ට කුකුළා දැන්වත් කසාදයක් කරගත්තොත් නරකද ඉතින්......?? :rofl: :P

    :rolleyes:

    අනේ බං අන්දන්න හදන්නෙ කාවද ?
    උඹ හිතුවේ මේක බලන්නේ කොන්ඩේ
    බැදපු චීන්නු කියලද?

    :eek:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0


    හා එතෝට අර අක්කල tv එකේ කියන්නෙ කොන්ඩේ ඇද ඇද ලෝන්ග් ඇන්ඩ් ස්ට්‍රොන්ග් කියල ෂැම්පු දාපුවාම..
    :sorry::(

    gPuCpCR.png

    ගොඩක් ඒවා බොරු. ෂැම්පු වලින් විතරක්ම ඕක කරන්න බෑ. හොද අහාර වේලක් ගන්න ඕනේ, නිදාගන්න ඕනේ අඩුම ගානේ පැය 7 කට වඩා, Stress එක අඩුකරගන්න ඕනේ, අව්වේ යනකොට තොප්පියක් කුඩයක් වගේ ඉහළ ගෙන යන්න ඕනේ මොකද අව්ව හොද නෑ කොන්ඩෙට, ඔළුව හොදට මසාජ් කරන්න ඕනේ රුධිර ගමනා ගමනය ක්‍රමවත් වෙන්න. ජානගත බලපෑම් නිසාත් තට්ටේ එනවා ඒකනම් වළක්වා ගන්න බෑ. නමුත් ජානගත බලපෑම නිසා තට්ටේ එනවා ගොඩක් අඩුයි.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අනේ තොටත් හිතෙන දේවල්..:lol::lol:
    images


    ඒක ඇත්ත බන් තට්ටේට ලැජ්ජ වෙන්න ඕන නෑ ලැජ්ජ වෙන්න ඕනේ scurvy වගේ හෙළුවෙන් Public නටන්නයි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    බොරු නෙවෙයි. ෂැම්පු වලට Natural Oil ගතිය ඔළුවේ යනවා ඒක තමයි කොන්ඩේ යන්න හේතුව. ෂැම්පු දානවා නම් කන්ඩිසනර් දාන්න ඕනේ නැත්නම් ෂැම්පු නොගා ඉන්න ඕනේ.

    uba kiyana eka atta but soap walata yanawa wediy mchn soap ona ekaka caustic soda tiyenawa...ekata oil newe tiyena okoma gihlla konde karawenawa welila...ita wada shampoo hodai....godak unge konde yanne bala gel gana hinda,smahara un gel pitinma reta nidagannawa...shampooth use karanna one hemadama newe sathiyata 2,3 parak witarai...anith dawas wala nikan wathuren nanna one....masekata parak poddak herbal oil ekak dala massage ekak karaganna one...puluwan taram natural oil oluwe tiyagattanan konde halenne ne....