කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔච්චර යන්තර මන්තර හදි හුනියම් ජොතිශ්ය දන්න උබ මොකද ඔව හිටවන්ඩ ගියෙ? :lol::lol: හොද වෙලාවක් බලල තෙල් ටිකක් ඔලුවෙ ගාන්ඩ තිබ්බනෙ කොන්ඩෙ වැවෙයි හිටු කියල :yes::P
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ridena eka iwasanna puluwan .eth 3 lacks withara yana eka ne wede .ambo konde parissam karaganna one :)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    KESHAMULATHARALAYA Good results nisa godak popular una. Mea web eka balala lagama place eken KESHAMULATHARALAYA aragena head ekata apply karanna. After one month , hair galavena eka nathara venawa. After three or four or five months New hair enna patan gannawa. Godak denekuta successful results avilla thiyenne. web- http://hair-success.blogspot.com/
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    machan konde hitewwata passe thama oluwata amarui da..dan hitawala kochchara kal da.apahasuwak athiwenawada
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මගෙත් කොන්ඩේ යනවා බං. මොනව කරන්නද?

    උඹලගේ කොන්ඩේ යන විදිහ ගැන මීටර් කරගෙනද තියෙන්නේ. මොන ඩොකා ගාවට ගියත් මොන බෙහෙත දැම්මත් හරියන්නේ නැත්තේ ඒකයි.

    උදාහරණයට මගේ කොන්ඩේ ඉස්සෙල්ලම දෙපැත්තෙන් යන්න ගත්තා. දැන් මැද කොටස ගැලවෙනවා. තව ටික කාලෙකින් මැද හිස් වට කෙස් තමයි.

    ඩොකා ගාවට ගිහින් හරි එකවරම කොන්ඩේ යනවා කිවුවට උන්ටත් තේරෙන්නේ නෑ. සමහර උන් හිතනවා අපි හෙල්මට් දාන නිසා හෝ නැත්තම් මානසික ආතතිය නිසා කියලා. හරියට රෝග ලක්ෂණ දැනගෙන ඉදහල්ලා.

    කොන්ඩෙට බෙහෙත් ගන්න මම දියතලාවේ යන්න ඉන්නේ
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    machan siyalu de nasena sului... eka ekkenata wenas hama deyakma.. kello ei salli thiyenawanam.. mona unath konde parisam kara ganilla...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ජෙල් තැවරීම, කොණ්ඩේ පසුපසට පීරීම, හෙල්මට් පැලදීම..
    බයික් පදින උන් හෙල්මට් එකට යටින් කැප් එකක් දාපල්ලා.. :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ජෙල් තැවරීම, කොණ්ඩේ පසුපසට පීරීම, හෙල්මට් පැලදීම..
    බයික් පදින උන් හෙල්මට් එකට යටින් කැප් එකක් දාපල්ලා.. :dull:

    ඔව් බං හෙල්මට් දැම්මම කොන්ඩේ යන එක වැඩි. මම දැන් වැඩිය හෙල්මට් දාන්නේ නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හාඩ්වෙයාර් එකට ගිහින් කලු පාට ලැකර් ටින් එකක් ගෙනල්ලා ගාපන්:rofl::P

    ලැකර් හරියන්නේ නෑ බං. 2k පේන්ට් එකක් අරං ගාපන්. මැරුණට පස්සෙත් කොන්ඩේ එලටම තියේ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    Monatada ane ochchara amaruwen konde hitawanne tatte gala cap ekak damma nam harine eka tama dan latest fashion eka :rofl:
    මගේ නම් අවුරුදු තිහ වෙලත් කෙල්ලෙක්ගේ වගේ කොන්ඩේ තියෙනවා.කොන්ඩේ ඉක්මනට වැවෙනවත් එක්ක. ඔක්කොම කලුයි.එකක්වත් තාම සුදුවෙලා නෑ. මම පොල්තෙල් ගානවා.හුඟක් වෙලාවට සබන් තියා මොනාවත් ගාන්නේ නෑ.සබන් ගාන්නේ ඇඟේ විතරයි.ඔලුව අතින්ම හොඳට අතුල්ලලා හෝදනවා.සතියකට එක පාරක් වගේ සබන් ගාලා හෝදනවා.හැමදාම නානකොට ඔලුවට සබන් ෂැම්පු දාන්න එපා. දවසට පාරක් නාන්න.රෑවෙලා නාන්න එපා.නානවනම් ඩ්‍රයර් එකෙන් හෝදට ඔලුව වේලා ගන්න. මම උදේට නානවා.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මගේ නම් අවුරුදු තිහ වෙලත් කෙල්ලෙක්ගේ වගේ කොන්ඩේ තියෙනවා.කොන්ඩේ ඉක්මනට වැවෙනවත් එක්ක. ඔක්කොම කලුයි.එකක්වත් තාම සුදුවෙලා නෑ. මම පොල්තෙල් ගානවා.හුඟක් වෙලාවට සබන් තියා මොනාවත් ගාන්නේ නෑ.සබන් ගාන්නේ අ‍ඟේ විතරයි.ඔලුව අතින්ම හොඳට අතුල්ලලා හෝදනවා.සතියකට එක පාරක් වගේ සබන් ගාලා හෝදනවා.හැමදාම නානකොට ඔලුවට සබන් ෂැම්පු දාන්න එපා. දවසට පාරක් නාන්න.රෑවෙලා නාන්න එපා.නානවනම් ඩ්‍රයර් එකෙන් හෝදට ඔලුව වේලා ගන්න. මම උදේට නානවා.

    මචං මංගල උබ අද නම් ඇත්තම කතා කරනවා. ඉතා හොඳයි.

    අඟේ සබන් ගාල විතරක් මදි. හොඳට පොලිෂ් කරලා තියා ගනින්.
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මගේ නම් අවුරුදු තිහ වෙලත් කෙල්ලෙක්ගේ වගේ කොන්ඩේ තියෙනවා.කොන්ඩේ ඉක්මනට වැවෙනවත් එක්ක. ඔක්කොම කලුයි.එකක්වත් තාම සුදුවෙලා නෑ. මම පොල්තෙල් ගානවා.හුඟක් වෙලාවට සබන් තියා මොනාවත් ගාන්නේ නෑ.සබන් ගාන්නේ අ‍ඟේ විතරයි.ඔලුව අතින්ම හොඳට අතුල්ලලා හෝදනවා.සතියකට එක පාරක් වගේ සබන් ගාලා හෝදනවා.හැමදාම නානකොට ඔලුවට සබන් ෂැම්පු දාන්න එපා. දවසට පාරක් නාන්න.රෑවෙලා නාන්න එපා.නානවනම් ඩ්‍රයර් එකෙන් හෝදට ඔලුව වේලා ගන්න. මම උදේට නානවා.

    Tama 30 ne 40 wenakota tatte ewida kawda danne :baffled: