bump
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Jan 23, 2023 #42 Dr.Amdan said: ඇත්තටම මොකක්ද බන් ඔය පීනසේ කියන්නේ? Click to expand... @pitiye.appu mehe waren
allrights Well-known member Sep 26, 2014 7,870 10,394 113 Jan 23, 2023 #43 greenthunder said: මේක මම කලා. මට නම් හරිගියෙ නැහැ. ඔලිව් ඔයිල් ගෑවෙ විටමින් E ත් එක්ක. හැබැයි සමහරුන්ට හරියනවා කියලා කියනවා. දැන් ඩයි කරනවා. Edited. මටත් පොඩි කාලෙ ඉඳන් පීනස තියනවා. Click to expand... dye karanna epa.. color karanna... dreamron wage brand ekak ganna... dye karama ikmanin yanawa... color karaama kes gahe uda tika thiyeddi yatin tamai suda enne.. dye karama udai yatai dekama eka wage sudu wenawa mokada dye eka yana nisa.... color karala shampoo gapan... lifeboy wage ekak OK... saban epa, color eka shade wenawa ikamanin saban walata... Reactions: kaizoku_O and greenthunder
greenthunder said: මේක මම කලා. මට නම් හරිගියෙ නැහැ. ඔලිව් ඔයිල් ගෑවෙ විටමින් E ත් එක්ක. හැබැයි සමහරුන්ට හරියනවා කියලා කියනවා. දැන් ඩයි කරනවා. Edited. මටත් පොඩි කාලෙ ඉඳන් පීනස තියනවා. Click to expand... dye karanna epa.. color karanna... dreamron wage brand ekak ganna... dye karama ikmanin yanawa... color karaama kes gahe uda tika thiyeddi yatin tamai suda enne.. dye karama udai yatai dekama eka wage sudu wenawa mokada dye eka yana nisa.... color karala shampoo gapan... lifeboy wage ekak OK... saban epa, color eka shade wenawa ikamanin saban walata...
jithendramadhushanka Well-known member Jul 31, 2017 211 332 63 Jan 24, 2023 #44 ගාපං පෙනෙල ගෙඩි. මේකෙ ත්‍රෙඩ් එකක් ගියා පෙනෙල ගැන. මමත් ඒකට කමෙන්ට් කරලා. පොඩ්ඩක් හොයාගෙන කියවපං. දැනට මම ගාන්නෙත් ඒක. සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. පෙනෙල ගෙඩි කියලා ඉල්ලපං. ජෙල් .ගාන්න ඔ්නෙත් නැහැ.
ගාපං පෙනෙල ගෙඩි. මේකෙ ත්‍රෙඩ් එකක් ගියා පෙනෙල ගැන. මමත් ඒකට කමෙන්ට් කරලා. පොඩ්ඩක් හොයාගෙන කියවපං. දැනට මම ගාන්නෙත් ඒක. සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනවා. පෙනෙල ගෙඩි කියලා ඉල්ලපං. ජෙල් .ගාන්න ඔ්නෙත් නැහැ.