රට ඉන්න කුකුල්ලුගෙන් දැනුමක් ඕනේ

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචංලා උඹලාගේ කොන්ඩේ ඉදෙනවද (සුදු වෙනවද) ලංකාවේ ඉදියට වඩා වේගෙන්. මගේ ලංකාවේ ඉද්දි ගහක් දෙකක් අතරින් පතර තිබ්බේ. දැන් උක්කන සුදු විල්ලක් සුදු වේගෙන එනවනේ මාස ගාණට. උණු වතුරෙන් නාන නිසාද, ඉර අවුව නැති නිසාද නැත්නම් වෙන මගුලක්ද බන්. මට මීටර් ලංකාවෙන් ආව උන් ඔක්කෝමගෙම ඒ වගේ. මට වඩා බාල එව්වන්ගෙත් අම්බානෙක කොන්ඩේ සුදු වෙලා මුලින් දැක්කට වඩා. කොන්ඩේ රැවුල මාර ඉක්මනට ඉදෙනවනේ බන්. මේ මගුලට මොකද කරන්නේ උඹලා
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,156
    1
    28,768
    113
    උණුවතුර නිසා වෙන්න ඇති. මගේ නම් සුදු වෙන්නේ නෑ හැබැයි කොන්ඩෙ යනවා
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මේ මගුලට මොකද කරන්නේ

    සුදු පාට ඇස්ටටික්නේ අන්කල්, ඉක්මක්ට ඔක්කොම සුදු වෙන්න දීලා බ්ලැක් හයිලයිට්ස් ටිකක් දාමු 😋

     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Check your vitamin levels.Vitamin deficiency are making us older quickly.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    Lankawe unata wada ikmanata konde yanawa, sudu wenawa. saloon ekekn kiwwa water wala issue ekak honda filter ekak da ganna mulu gedaratama kiyala. ekata 5000 $ wage yanawa
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,392
    113
    mage sudu konde awe avurudu 25+ wage. yaluwo nam kiwwuwe le wala prashnayak kiyala. avurudu 10k helmet pawichchi kara, eka hethuwak lu konde yana ekata.
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Hard water can be a reason. You might experience hair loss as well. Use a hard water filter and see.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,392
    113
    සියල්ල අනිත්යයි කිය කිය මරෙන්න යන එවුන් ඇයි ඔච්චර කොන්ඩෙ ගැන වද වෙන්නෙ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,858
    113
    මාලඹේ
    මචංලා උඹලාගේ කොන්ඩේ ඉදෙනවද (සුදු වෙනවද) ලංකාවේ ඉදියට වඩා වේගෙන්. මගේ ලංකාවේ ඉද්දි ගහක් දෙකක් අතරින් පතර තිබ්බේ. දැන් උක්කන සුදු විල්ලක් සුදු වේගෙන එනවනේ මාස ගාණට. උණු වතුරෙන් නාන නිසාද, ඉර අවුව නැති නිසාද නැත්නම් වෙන මගුලක්ද බන්. මට මීටර් ලංකාවෙන් ආව උන් ඔක්කෝමගෙම ඒ වගේ. මට වඩා බාල එව්වන්ගෙත් අම්බානෙක කොන්ඩේ සුදු වෙලා මුලින් දැක්කට වඩා. කොන්ඩේ රැවුල මාර ඉක්මනට ඉදෙනවනේ බන්. මේ මගුලට මොකද කරන්නේ උඹලා
    ඔව් බං පට්ට විදියට සුදු වෙනවා බේරා ගන්න ම බැහැ මම හිතන්නේ ක්ලෝරීන් වලටයි නාන්නේ Hot Water නිසා වෙන්න ඇති බේරා ගන්නම බැහැ දැන්
    ලංකාවේ ඉන්න කොට කොණ්ඩා ගස් 5 වගේ සුදුවට තිබ්බේ දැන් ගාන කියන්න බැහැ