පොඩි එකාගේ කොන්ඩේ හැලෙනවා ලගකදි ඉදන්..තැනින් තැන දැන් තට්ටේ මතු වෙලා..මේ වගේ එකක් පෙන්නන්න ඕන ඩොක්ටර්ස්ලා.කවුද?
පීනස් රෝගයේ ලක්ෂණයක් , ඩොක්කුන්ට බෑ.පොඩි එකාගේ කොන්ඩේ හැලෙනවා ලගකදි ඉදන්..තැනින් තැන දැන් තට්ටේ මතු වෙලා..මේ වගේ එකක් පෙන්නන්න ඕන ඩොක්ටර්ස්ලා.කවුද?
prathikara monawada?පීනස් රෝගයේ ලක්ෂණයක් , ඩොක්කුන්ට බෑ.
පීනස් වෙදකම තමයිprathikara monawada?
ඇත්තටම පොර හොඳයි. රිජ්වේ එකේ අනිත් දොස්තරලට සමේ ලෙඩේ හොයා ගන්න බැරි උනාම මිනිහගෙන් තමා උපදෙස් ගන්නේ
Autism හදවගන්න ආස නම් යන්න.Consultant Dermatologist මුලින්ම. කොන්ඩේ/සමේ ප්‍රශ්නයක් විතරක් නම් ප්‍රතිකාර දෙයි. කොන්ඩේ හැලෙන්නේ වෙන රෝගයක ලක්ෂණයක් නිසා නම් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය විසින් වෙන සුදුසු විශේෂඥ වෛද්‍යවරයෙක්ට යොමු කරාවි.
ඇත්තටම පොර හොඳයි. රිජ්වේ එකේ අනිත් දොස්තරලට සමේ ලෙඩේ හොයා ගන්න බැරි උනාම මිනිහගෙන් තමා උපදෙස් ගන්නේ
------ Post added on Jun 24, 2023 at 10:55 AM
පිස්සුද අප්පුවෝ උබට යුධ පෙරමුණේම ඉදපන් ගොඩ වෙද කමට බහින්නේ නැතුවAutism හදවගන්න ආස නම් යන්න.![]()
man danna widiyata lankawe inna hodama Pediatric Dermatologist kenek..Consultant Dermatologist මුලින්ම. කොන්ඩේ/සමේ ප්‍රශ්නයක් විතරක් නම් ප්‍රතිකාර දෙයි. කොන්ඩේ හැලෙන්නේ වෙන රෝගයක ලක්ෂණයක් නිසා නම් චර්ම රෝග විශේෂඥ වෛද්‍ය විසින් වෙන සුදුසු විශේෂඥ වෛද්‍යවරයෙක්ට යොමු කරාවි.
ඇත්තටම පොර හොඳයි. රිජ්වේ එකේ අනිත් දොස්තරලට සමේ ලෙඩේ හොයා ගන්න බැරි උනාම මිනිහගෙන් තමා උපදෙස් ගන්නේ
------ Post added on Jun 24, 2023 at 10:55 AM

දොස්තර බේත් කළොත් , සල්ලිත් වතුරෙ , ළමයට autism හැදිල තමයි නතර වෙන්නේ. උදාහරණ තියෙනවා ඕන තරම්.7 yrs
බොරු දන්නේ නැතුව ඉඳපන්. ඔය article එකේ තියෙන්නෙ කොන්ඩේ ගිය ළමයි අතරයි autism අතරයි සමහර විට සම්බන්ධයක් ඇති කියලා මිසක් ඒව වලට බෙහෙත් ගත්තා අයට autism ඇවිල්ලා කියලා නෙවෙයිනේ. උබ කරලා තියෙන්නේ autism and alopecia කියලා google කරලා මෙතන link දාලා බය කරන ඒකනේ. උඹේ එක එක agenda වලට අසරණ දෙමවුපියෝ බය කරන්න එපා. ඔය කතා විශ්වාස කරලා වගේ ගොඩ බෙහෙත් කරලා පොඩි උන් අක්මාව නරක් කරගෙන එනවා අපේ ඉස්පිරිතාල වලට. එතකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. මම මේක කියන්නේ මේ පොඩි එකෙක් ගැන අහන නිසා. වැඩිහිටියන්ට නම් තනියම උබ කියන ඒව අහලා තිරණ ගනීවි. උබ කියන බොරු වලට පොඩි එකාගේ අනාගතේ නැති වෙන්නේ.දොස්තර බේත් කළොත් , සල්ලිත් වතුරෙ , ළමයට autism හැදිල තමයි නතර වෙන්නේ. උදාහරණ තියෙනවා ඕන තරම්.
https://www.dermatologyadvisor.com/...pectrum-disorder-higher-rate-alopecia-areata/
අදාළ නෑ. කතාව ඇත්ත නේ.බොරු දන්නේ නැතුව ඉඳපන්. ඔය article එකේ තියෙන්නෙ කොන්ඩේ ගිය ළමයි අතරයි autism අතරයි සමහර විට සම්බන්ධයක් ඇති කියලා මිසක් ඒව වලට බෙහෙත් ගත්තා අයට autism ඇවිල්ලා කියලා නෙවෙයිනේ.
පෙන්නන්න බලන්න අක්මා නරක් වුණ එක ලෙඩෙක් වෙදකමෙන්.උබ කරලා තියෙන්නේ autism and alopecia කියලා google කරලා මෙතන link දාලා බය කරන ඒකනේ. උඹේ එක එක agenda වලට අසරණ දෙමවුපියෝ බය කරන්න එපා. ඔය කතා විශ්වාස කරලා වගේ ගොඩ බෙහෙත් කරලා පොඩි උන් අක්මාව නරක් කරගෙන එනවා අපේ ඉස්පිරිතාල වලට.
එතකොට උඹලගෙ බාල බේත් වලින් පොඩි එකාගෙ අනාගතේ සුරැකෙනවද ?එතකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. මම මේක කියන්නේ මේ පොඩි එකෙක් ගැන අහන නිසා. වැඩිහිටියන්ට නම් තනියම උබ කියන ඒව අහලා තිරණ ගනීවි. උබ කියන බොරු වලට පොඩි එකාගේ අනාගතේ නැති වෙන්නේ.