කොන්ඩේ_යනවද ?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මගෙත් කොණ්ඩෙ යනවා. මට කෙනෙක් කියල මන් දැන් සතියකට එකපාරක් දෙපාරක් විතර බී ලූණු බ්ලෙන්ඩර් කරල ඔලුවෙ ගාල තියල නානවා. ඒකෙන් ටිකක් අඩුවෙලාද මන්දා. මට කියපු කෙනාගෙත් කොණ්ඩේ යන එක අඩු උනාලු. try එකක් දීලා බලන්න.

    5+