You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
කොන්තරාත් ගන්න BOQ හදන්න දන්න අයගෙන් උදව්වක
මචංලා තේ වත්තක කළුගල් බැම්මකුයි පැති තාප්පයකුයි බදින කොන්තරාත් එකක් තියනවා. මේ කොන්තරාත්එක ගන්න කියලා බැලුවේ. මේවගේ වැඩක් කරනකොට සබ් කන්ට්රැක් දෙන්න බලාගෙන අයිති කාරයට කොටේෂන් දෙන්නෙ කොහොමද? අපි කොච්චර විතර රේට් එකක් තියාගන්නවද? BOQ හදන්න දන්න අය උදව්වක් දෙන්න
මම නං 20 % ක් තිය ගත්තේ. හාර්ඩ්වෙයාර් එකේ ලේඩි මාත් එක්ක ෆිට් නිසා අඩුවට හම්බුනා බඩු. 

සබ් දුන්නට පස්සෙ උඹට 20% ද නැත්නම් සම්පූර්ණ ප්රොජෙක්ට් එකෙන් ලාබෙ 20% ද?
මම නං 20 % ක් තිය ගත්තේ. හාර්ඩ්වෙයාර් එකේ ලේඩි මාත් එක්ක ෆිට් නිසා අඩුවට හම්බුනා බඩු.
badu hamba una kiwwe ekige miniha gen da?

මචංලා තේ වත්තක කළුගල් බැම්මකුයි පැති තාප්පයකුයි බදින කොන්තරාත් එකක් තියනවා. මේ කොන්තරාත්එක ගන්න කියලා බැලුවේ. මේවගේ වැඩක් කරනකොට සබ් කන්ට්රැක් දෙන්න බලාගෙන අයිති කාරයට කොටේෂන් දෙන්නෙ කොහොමද? අපි කොච්චර විතර රේට් එකක් තියාගන්නවද? BOQ හදන්න දන්න අය උදව්වක් දෙන්න
අඩෝ මන් දැක්කේ කොන්ත්රාත් BBQ වගේ!
ඒ මොන කෙහෙල් මලක්ද බලන්න දඩ බඩ ගාලා ආවා! 
anyway.. BUMP!