කොන්තරාත් ගන්න BOQ හදන්න දන්න අයගෙන් උදව්වක&#3

LastSecond

Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව

    මචංලා ‌තේ වත්තක කළුගල් බැම්මකුයි පැති තාප්පයකුයි බදින ‌කොන්තරාත් එකක් තියනවා. ‌මේ ‌කොන්තරාත්එක ගන්න කියලා බැලුවේ. ‌මේවගේ වැඩක් කරනකොට සබ් කන්ට්‍රැක් ‌දෙන්න බලාගෙන අයිති කාරයට ‌කොටේෂන් ‌දෙන්නෙ ‌කොහොමද? අපි ‌කොච්චර විතර ‌රේට් එකක් තියාගන්නවද? BOQ හදන්න දන්න අය උදව්වක් ‌දෙන්න

    picture10.png
     
    meews

    Member
    Mar 4, 2019
    27
    2
    0
    මම නං 20 % ක් තිය ගත්තේ. හාර්ඩ්වෙයාර් එකේ ලේඩි මාත් එක්ක ෆිට් නිසා අඩුවට හම්බුනා බඩු. :P
     
    LastSecond

    Active member
  • Jun 18, 2018
    122
    68
    28
    කනත්ත ගාව
    මම නං 20 % ක් තිය ගත්තේ. හාර්ඩ්වෙයාර් එකේ ලේඩි මාත් එක්ක ෆිට් නිසා අඩුවට හම්බුනා බඩු. :P

    සබ් දුන්නට පස්සෙ උඹට 20% ද නැත්නම් සම්පූර්ණ ‌‌‌ප්‍රොජෙක්ට් එකෙන් ලාබෙ 20% ද?
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,119
    3,969
    113
    මම නං 20 % ක් තිය ගත්තේ. හාර්ඩ්වෙයාර් එකේ ලේඩි මාත් එක්ක ෆිට් නිසා අඩුවට හම්බුනා බඩු. :P
    badu hamba una kiwwe ekige miniha gen da?:rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචංලා ‌තේ වත්තක කළුගල් බැම්මකුයි පැති තාප්පයකුයි බදින ‌කොන්තරාත් එකක් තියනවා. ‌මේ ‌කොන්තරාත්එක ගන්න කියලා බැලුවේ. ‌මේවගේ වැඩක් කරනකොට සබ් කන්ට්‍රැක් ‌දෙන්න බලාගෙන අයිති කාරයට ‌කොටේෂන් ‌දෙන්නෙ ‌කොහොමද? අපි ‌කොච්චර විතර ‌රේට් එකක් තියාගන්නවද? BOQ හදන්න දන්න අය උදව්වක් ‌දෙන්න

    picture10.png

    අඩෝ මන් දැක්කේ කොන්ත්‍රාත් BBQ වගේ!
    ඒ මොන කෙහෙල් මලක්ද බලන්න දඩ බඩ ගාලා ආවා! :(

    anyway.. BUMP!