කොන්ත්‍රාත්තු මුදල
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් වැඩිම කොන්ත්‍රාත්තු මුදලක් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ තෙවැනි තැන පසුවන අතර ඒ සඳහා ඩොලර් 80,000 ක් ඔහුට ගෙවනු ඇත. කෙසේ වෙතත් මේ වන විට ටෙස්ට්, එක්දින හෝ T20 කිසිදු කණ්ඩායමක ස්ථිර ස්ථානයක් තහවුරු කර ගැනීමට චන්දිමාල් අපොහොසත් වී සිටී.
ලසිංත් මාලිංගගේ කොන්තාත්තුවේ වටිනාකම ඩොලර් 70,000 කි.
ඉහත ක්‍රීඩකයින් 5 දෙනා ක්‍රීඩක කොන්ත්‍රාත්තු සටහනේ A කාණ්ඩයට අයත් වන අතර B කාණ්ඩය යටතේ තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු වර්ගීකරණය කර ඇත. ඔවුන් සඳහා හිමි ක්‍රීඩක කොන්ත්රාත්තුවල වටිනාකම් පහත පරිදි වේ.
කුසල් ජනිත් සහ කුසල් මෙන්ඩිස් - ඩොලර් 70,000
නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය සිල්වා - ඩොලර් 52,500
දිල්රුවන් පෙරේරා - ඩොලර් 50,000
C කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් තිදෙනෙකු සිටින අතර ඔවුන්ට හිමි කොන්ත්රාත්තුවල මිල පහත පරිදි වේ.
නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා - ඩොලර් 50,000
ලහිරු තිරිමාන්න - ඩොලර් 35,000
D කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 10 දෙනෙකු වර්ගීකරණය ඇත. ඔවුන් ලබන කොන්ත්‍රාත්තු මුදල් මෙසේ වේ.
අකිල ධනංජය - ඩොලර් 50,000
ලක්ෂාන් සඳකැන් සහ ඉසුරු උදාන - ඩොලර් 40,000
ධනුෂ්ක ගුණතිලක සහ ලහිරු කුමාර - ඩොලර් 35,000
දුෂ්මන්ත චමීර, අවිශ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක - ඩොලර් 30,000
රොෂේන් සිල්වා සහ විශ්ව ප්‍රනාන්දු - ඩොලර් 25,000
මේ අතර ප්‍රීමියර් කාණ්ඩය යටතේ ක්‍රීඩකයින් 11 දෙනෙකු වර්ගීකරණය කර තිබේ. ඒ පහත පරිදිය.
ඩොලර් 25,000 - වනිදු හසරංග
ඩොලර් 20,000 - සදීර සමරවික්‍රම, අමිල අපෝන්සු, ඔෂද ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, කසුන් රාජිත සහ ලසිත් ඇඹුල්දෙණිය
ඩොලර් 15,000 - ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න
මෙම නව කොන්ත්‍රාත්තු සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨයෙකු වූ උපුල් තරංග ඇතුළුව අසේල ගුණරත්න, ලහිරු ගමගේ, මලින්ද පුෂ්පකුමාර හා ඩිල්ෂාන් මුණවීර අසමත්ව තිබේ. තවද පසුගිය ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා පිලේ සාමාජිකයින් වූ මිලින්ද සිරිවර්ධන හා ජීවන් මෙන්ඩිස් ද මෙකී ලැයිස්තුවෙන් ඉවතට වැටී ඇත.
එසේම ශ්‍රී ලංකා පිලට මෑතක දී එක් වූ භානුක රාජපක්ෂ හා කමිඳු මෙන්ඩිස් හට ද නව කොන්ත්‍රාත්තු පිරිනමා නොතිබීම විශේෂත්වයකි