ඉක්මණින් නීරෝගී සුවය ලැබේවායි පතමි, සිංහල හෝ ආයුර්වේද ප්‍රතිකාර කරන අතරේත් බටහිර වෛද්‍යවරු දෙන උපදෙසුත් හරියට කරන්න, 


asarthaka unoth hemadaama roda putuwe .. mage last disk 2 tama ehema .. eth den mata terenawa belle indan tiyena anith disk walin ekak era ekak wage damged kiyala .. matath karaganna deyak netuwa inne .. lankwe sinhala weddu innawalu .. hebei sehena kalayak yanawa .. mata ehema lankawe innath ba job ekath ekka .. kisima wedak sure karan karannath na .. aduma tarame car eka drive karanneth bayen .. mokada paredi unoth loku insayak wenawa ..
matath tiyenawa machan .. den awrudu 5 k indala .. man inne italy wala ..meheth mokuth beheth denne na .. pain killers tama .. denata ewidagena innawa .. eth koi wele aye eida danne na .. mage disk dekak atahara tiyena gel eka eliyata ewilla tiyenne .. eka tama susumnawe wadinne .. unna hitapu gaman kondata akunak gehuwa wage wela hellenna beruwa yanawa .. e kekkuma kiyanna ba machan .. den mata ehema gel eka eliyata eddi kalanthe danawa .. echcharatama kekkumai .. 1 week wage innawa kondata patiyak dagena .. meka maha karuma ledak bun .. operation karanawa mawa aye awoth . e operation eka sartaka wennath puluwan asarthaka wennath puluwan
යකෝ...උන් දෙන්නේ painkillers...උබ painkillers බීල අයිමත් gym ගියාද? හොද වෙනකන් ඉන්න එපැයි බං...get well soon.. ඕවට හරියන්නේ සිංහල වෙද්දු තමයි...නෑ බන් ජිම් එකේදි කම්මැලි කමට දනිස් වලින් නැවෙන්නෙ නැතුව කොන්දෙන්ම නැවිල වේට් එකක් ගත්ත කිලෝ 20ක් .. එදා තමා කේස් එක ආවෙ ගෙවල් ලග ඩොකා ලගට ගිහාම මසල් ඇදිල කියල බෙහෙත් දුන්න මම ඒක බිලා පේන් එක නැති උනාම ආයෙ ජිම් ගියා... කෙලවෙලාවම ගියා
ඉක්මණින් සුවපත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිංහල වෙදමහත්තුරු ඉන්නවා. නමුත් හොඳ කෙනෙක් හොයාගන්න ඕන. මම අඳුනන අයියා කෙනෙක්ට කොන්දෙ අමාරුවක් ඇවිල්ලා එයා සිංහල වෙදකම් කරලා ඒ වෙදමහත්තයා කකුලෙන් කොන්ද පාගලා. ඊට පස්සෙ මුගෙ අමාරුව වැඩිවෙලා එක්තැන් වෙලා හිටියා සෑහෙන කාලයක්. අපිට අවුරුද්දක් වැඩිමල් එකා අන්තිමට AL කලේ මම Faculty එකෙන් අවුට් උනාටත් පස්සේ. ඒ නිසා පරිස්සමින්.. කොරහෙ කිඹුල්ලු දකිනවා නෙවෙයි. බය වෙන්නත් නෙවෙයි කියන්නේ. කොන්ද කියන්නේ මාරම වටින දෙයක්. ඒ නිසා හරියට ට්‍රීට්මන්ට් කරන්න ඕන.
මටත් 2013 මාස ගාණක් තිබුනා තද කොන්දෙ අමාරුවක්. හිටගන,ඉඳගන,බුදියගන ඉන්නවත් බෑ. ඒත් ජිම් එකේ ගිහිං වැරදියට එක්සයිස් එකක් කරලා තමා. ශ්‍රියන්ත මෙන්ඩිස් කියලා (නලුවා නෙමෙයි බොල) පිසීෂියන් කෙනෙක්ගෙන් බෙහෙත් අරගන තමා අන්තිමට හොඳ උනේ.
මගෙ කෙල්ලට (දැන් වයිෆ්ට) ස්පෝර්ට්ස් ප්‍රැක්ටිස් කරද්දි කොන්ද ලොක් වෙලා දරුණු කොන්දෙ අමාරුවක් ඇවිල්ලා දවස් හතරක් හොස්පිට්ල් හිටියා කකුල් හොලවන්න, ඇවිදින්න, නැගිටින්න බැරිව. Dr රුක්ෂාන් කියල ඩොක්ටර් කෙනෙක්ගෙන් තමයි බෙහෙත් කරේ. ඒ කොන්දෙ අමාරුව නම් හොඳ වෙන්න මාස ගාණක් ගියා. මාස තුනක් Practice නොකර Bed Rest කරන්න උනා. ඒත් 100%ක්ම නෙමෙයි. එයාට Sports කරන එකත් නතරකරන්න උනා. කාලයක් යනකල් තාවකාලික ලොක් වීම් සිද්ද උනා. දැන් නම් එහෙම නෑ. ඒත් ඉඳලා හිටලා වෙනවා.
මගේ පොයින්ට් එක... කොන්දෙ අමාරු මචං හොඳ වෙන්න කල් යනවා. හරියට ට්‍රීට්මන්ට්ස් කරන්න ඕනි. ඉවසන්න ඕනෙ.වෛද්‍ය උපදෙස් ලෙසටම පිළිපදින්න ඕනි. නැත්තං වැඩ ඩබල් ට්‍රිපල් වෙන එකයි වෙන්නේ.
යකෝ...උන් දෙන්නේ painkillers...උබ painkillers බීල අයිමත් gym ගියාද? හොද වෙනකන් ඉන්න එපැයි බං...get well soon.. ඕවට හරියන්නේ සිංහල වෙද්දු තමයි...