ඔබගේ තුනටියත් වේදනා දෙනවාද
එදා පැරැණ්නන් හට එතරම් බලපෑමක් නොවූ එහෙත් අද වනවිට අවුරුදු 30 ඉක්මවූ බොහෝ දෙනාට තුනටියේ වේදනාව යනු අලුත් අත්දැකීමක් නොවේ.බොහෝ දෙනෙක් මෙම තුනටියේ වේදනාව නිසාවෙන් තම එදිනෙදා කටයුතු හරි ආකාරව කරගැනීමට නොහැකි වීමෙන් මහත් අපහසුතාවයට පත්වේ.පැරණි ගැමි ජනයාට මෙන් තම ශරීරයට අවශ්‍ය ව්‍යායාම නිසි අයුරින් නොලැබීම මෙයට හේතුවකි.මෙම සරළ අත් බෙහෙත මඟින් මෙය සමනය කරගත හැකි වේ.
අවශ්‍ය ද්‍රව්‍ය
බෙලි කොළ
ආඩතෝඩ කොළ
නික කොළ
මුරුංගා පොතු
අමු ඉඟුරු
සුදුළූණු
ඉහත සඳහන් ඖෂධ සියල්ල සෝදාගෙන කොටා පොට්ටනියක් සේ සකස්කොට වණ්ඩුවේ තම්බාගෙන වේදනාව ඇති ස්ථානයේ සිද්ධාර්ථ තෙල් ගා සකස් කරනලද පොට්ටනියෙන් මඳක් උණුසුමින් තිබියදී තවන්න.
ශරීරයට මනා ලෙස ව්‍යායාම ලබාදීම හා අස්ථි මත කැල්සියම් තැම්පත් නොවන සේ කටයුතු කිරීමෙන් තුනටියේ වේදනාව ඇතිවීම වලක්වාගත හැක.

Last edited: