Biththara, elawalu thambalaරෑට කන්න සුදුසු මොනවද?
තම්බපු හාල් වල සීනි වෙන වේගේ අඩුද ?තම්බපු හාල් බත් කන්න පුළුවන් නම් හොඳයි. ....
දැන් තියෙන තම්බපු හාල් හොඳට තම්බපුව නෙමෙයි නෙ....
ඉස්සර මිනිස්සු තම්බපු විදිහට , තම්බල වේලපු වී වලින් ගත්ත හාල් හොයාගන්න පුළුවන් නම් දියවැඩියාව හොඳට පාලනය කරන්න පුළුවන්. ....
ඒත් දැන් එහෙම හාල් නෑනෙ
තම්බපු හාල් වල සීනි වෙන වේගේ අඩුද ?
ay oya samba naadu kiyala thiyenne.... pahadili karannaඔවු .,. බත් කන්න පුලුවන් ටිකයි. ඉක්මනට ලේ වලට සීනි එකතු වෙන්නෙ නෑ .
ඒත් දැන් එහෙම තම්බපු හාල් විකුණන්න නෑනෙ
ay oya samba naadu kiyala thiyenne.... pahadili karanna