කොන්දෙ_අමාරුවට_බෙහෙතක්

kamaljee

Member
Apr 2, 2011
20
3
0
James, මේක හරියටම හරියයි කියල තහහුරු කරන්නේ කොහොමද? සම්පුර්ණ ලිපිනය එවන්න. ඔබට පිං.......
 

FCB

Well-known member
  • Jul 18, 2009
    3,120
    743
    113
    thanks kolloa mage spinal code eka ada une 2004 wala.soperate kaloth maasa 6k ade.eka nisa taama kale ne.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙතන සම්බන්ධ කරගන්න අංකයක් දන්න කෙනෙක් ඉන්නවනම් දෙන්න..
    මේකට ගත්තා.. ඒත් ෆෝන් එක උස්සන්නේ නෑ..


    Dr P.V. Dayawathie
    Medical Superintendent, Meegoda Ayurveda Hospital
    Meegoda, Sri Lanka
    Phone: +94-11-2751327
    Fax: +94-11-2751327