කොන්දොස්තර සහ මාරු කාසි....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    hitha honda un koheth innawa machan. ctb private kiyala wenasak na. manussakam andunana ekaata koheth ekai. :yes:

    anika mannan kawadawat ticket illanne ne. unuth jeewath wenna epai bn. rajawenna neweine.

    banku walin maaru kasi ganna widiyak tiyeida machan??
     
    Last edited:

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මම ඔය ප්‍රස්නේ නිසාමයි වැඩිය ටිකට් ගන්න පෙළබෙන්නේ නැත්තේ.

    පොඩි හරි පුලුවං කමක් තිබ්බොත් ටිකට් ගන්නේ නැතුව යනවා.

    එතකොට කොන්දොස්තර සහ මම කියන දෙන්නටම දෙන්නගෙන්ම කරදරයක් නෑ. (ටික්කෙක් පැන්නොත් ඇරෙන්න)

    [FONT=&quot]කරදර ගැන හිතලම වෙන්න ඇති[/FONT]
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):)


    :cool::cool:

    hitha honda un koheth innawa machan. ctb private kiyala wenasak na. manussakam andunana ekaata koheth ekai. :yes:

    anika mannan kawadawat ticket illanne ne. unuth jeewath wenna epai bn. rajawenna neweine.

    banku walin maaru kasi ganna widiyak tiyeida machan??


    හිත හොඳ පිරිස ගොඩක් අඩුයි. ඒත් අමානුෂික විදිහට හැසිරෙන කොන්දොස්තරලා වැඩි නිසා හිත හොඳ සුලු පිරිසටත් මිනිස්සු බෙදන්නේ එකම හැන්දෙන්..:yes:

    කොන්දොස්තරටයි ඩ්‍රයිවර්ටයි ප්‍රායෝගිකව බැංකු ගානේ ගිහින් මාරු සල්ලි එකතු කර කර නටන්න අමාරුයි.. එක්කෝ අයිතිකාරයා හවසට මාරු සල්ලි එකතු කරන් උදේට උන්ට දෙන්න ඕනේ.. ඒත් ඒව කරන්න ලේසි වැඩ නෙමෙයි. හොඳම දෙ හරි හමන් සිස්ටම් එකක් හදන එක..:yes:
    ප්‍රී පේඩ් කාඩ් වලින් ගෙවන්න පුලුවන් ක්‍රමයක් හදනවනනම් සෑහෙන ලොකු වාසියක් තීයෙයි මගීන්ටයි අයිතිකාරයින්ටයි දෙගොලොන්ටම..:yes: හැබැයි ඩ්‍රයිවර් කොන්දොස්තර දෙන්නට අනවශ්‍ය වාසී ගන්න බැරි වෙන නිසා ඒක කරන්න දෙන්නේ නැ..:oo:



    :yes::yes:

    ..B U M P..

    ;);)


    :cool::cool:

    [FONT=&quot]කරදර ගැන හිතලම වෙන්න ඇති[/FONT]

    :rofl::rofl:


    :cool::cool:

     

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    mama nam machan puluwan tharam CTB wala thama yanne. Podi kaale idan api season ticket eka athe thiyan balan hitiye CTB eka enakan. Ekaale idan godak CTB seewakayo harima hondai.

    my sister lost her wallet few years back with her ID and all, few days later she got a register post email saying you wallet was found but sent the ID and other documents in envelop, please come and collect from Gothatuwa CTB dipo or something. E manussaya atin wiyadan kareth udawwak ne.

    unicode na machan ekai baasa dekenma gahuwe posh wenna newei :D
     
    • Like
    Reactions: richlife

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    Den Central bank QR code seen 1k introduce karagena yanawa...


    20181010_psd_sri_lanka_national_qr_code_e.jpg