කොන්ද කැක්කුම

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    පුටුවේ වාඩි වෙලා වැඩ කරනකොට මට කොන්දෙ අමාරුවක් එනවා. උඹලට එහෙම ද? පුටුව නම් දම්රෝ එකක් අර කෑම මේසවලට තියෙන අත්ඇදි නැති පුටුවක්. ඒකට මොකද්ද කරන්න ඕන මචං හැමදාම පැයක් දෙකක් යද්දි කොන්ද කැක්කුමයි.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    පුටුවේ වාඩි වෙලා වැඩ කරනකොට මට කොන්දෙ අමාරුවක් එනවා. උඹලට එහෙම ද? පුටුව නම් දම්රෝ එකක් අර කෑම මේසවලට තියෙන අත්ඇදි නැති පුටුවක්. ඒකට මොකද්ද කරන්න ඕන මචං හැමදාම පැයක් දෙකක් යද්දි කොන්ද කැක්කුමයි.
    Same here

    hoda chair ekak ganin ban. rs50k wei
    malu pan 1th 60k ne bn :shocked:
    ------ Post added on Sep 9, 2021 at 6:35 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    කප් සෙට් ගිහින් වගේ . මුදු දාන්න වෙයි වගේ කොන්දට .

    ව්‍යායම මදි
    කැල්සියම් නෑ
    එක්ට්‍රේ කරන්න සමහරවිට සුශුම්නාව තද වෙනවා ඇති වලලු දාන්න ඕනේ එතකොට.
    අතේ ගහන්න එපා ගොඩාආආආආආආක්

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    කප් සෙට් ගිහින් වගේ . මුදු දාන්න වෙයි වගේ කොන්දට .

    ව්‍යායම මදි
    කැල්සියම් නෑ
    එක්ට්‍රේ කරන්න සමහරවිට සුශුම්නාව තද වෙනවා ඇති වලලු දාන්න ඕනේ එතකොට.
    අතේ ගහන්න එපා ගොඩාආආආආආආක්
    Hathතික්කෙ බය කරන්න එපා යකූ. වලලු දාන්නෙ කපල ද?
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    ඔව් ඔපරේශන් . නැතුව වලල්ල කොන්ද ගාවින් තිබ්බම ගිලිල ඉබේම හයි වෙන් නෑ
    එහෙම දාන්න වෙන්නෙ මොන වයස්වල අයට ද? මට තාම 30 වත් වෙලා නෑ.🤔
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    එහෙම දාන්න වෙන්නෙ මොන වයස්වල අයට ද? මට තාම 30 වත් වෙලා නෑ.🤔
    වයසක් නෑ බන් . පොට ගියාම කොයි වයසේ උනත් දාන්න වෙනවා.

    උබ ඉන්න පුටුව සහ ඉරියව්ව මාරු කරහන්

    ආයේ IT නම් කරන්නේ ආයේ ඉතින් ඕක රස්සාව එක්ක දායද වෙන ලෙඩක්

    කෝකටත් වකුගඩුත් බලන්න කොදු අමාරු එකටත් එනවා
     
    • Like
    Reactions: fkguy

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මමත් ඔය case එකෙන් සෑහෙන කාලයක් විදෙව්වා.
    කොන්ද තියාගෙන ඉන්න ඉරියව්වට වඩා ඕකට බලපාන්නේ අත් දෙක තියාගෙන ඉන්න ඉරියව්වලු.
    ඒ නිසා වැලමිටට ආධාරකයක් තියාගන්න විදියක් බලන්න හැම විටම.
    පුළුවන් හැම වෙලාවකම පුටුවෙන් නැගිටලා හිරි ඇරලා, එහාට මෙහාට ඇවිදින්න.
    මම නම් යෝගා වලින්ම අමාරුව හොඳ කරගත්තේ.
    කැමැති නම් පොඩ්ඩක් මග පෙන්වන්න පුළුවන්.
     
    • Love
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    වයසක් නෑ බන් . පොට ගියාම කොයි වයසේ උනත් දාන්න වෙනවා.

    උබ ඉන්න පුටුව සහ ඉරියව්ව මාරු කරහන්

    ආයේ IT නම් කරන්නේ ආයේ ඉතින් ඕක රස්සාව එක්ක දායද වෙන ලෙඩක්

    කෝකටත් වකුගඩුත් බලන්න කොදු අමාරු එකටත් එනවා
    නෑ බන් ෂුවර් එකට පුටුව නිසා තමයි. මොකද දැන් ගෙදර නිසා දවස ම පුටුවෙයි ඇදෙයි තමයි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    එහෙම දාන්න වෙන්නෙ මොන වයස්වල අයට ද? මට තාම 30 වත් වෙලා නෑ.🤔
    hama ekatama ehema ona wenne na. issella balapan mokadda awula kiyala. godak welawata oka sitting position eken thamayi case wenne. bed eka uda laptop use karana eka loku reason ekak.
    Gascan umbawa baya karanna hadanne. ohoma hitahan mama kiyanna ehema karanna epa kiyala :rofl:
     
    • Like
    Reactions: fkguy

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    මමත් ඔය case එකෙන් සෑහෙන කාලයක් විදෙව්වා.
    කොන්ද තියාගෙන ඉන්න ඉරියව්වට වඩා ඕකට බලපාන්නේ අත් දෙක තියාගෙන ඉන්න ඉරියව්වලු.
    ඒ නිසා වැලමිටට ආධාරකයක් තියාගන්න විදියක් බලන්න හැම විටම.
    පුළුවන් හැම වෙලාවකම පුලුවෙන් නැගිටලා හිරි ඇරලා, එහාට මෙහාට ඇවිදින්න.
    මම නම් යෝගා වලින්ම අමාරුව හොඳ කරගත්තේ.
    කැමැති නම් පොඩ්ඩක් මග පෙන්වන්න පුළුවන්.
    අනේ පෙන්නපන් මචන්. වාඩි වෙලා පැයක් ඉන්න බෑ බන්. :( වැඩ පාඩු වෙනව හරියට