කොන්ද පන නැති නපුංසකයෝ 1000කට වඩා සිංහ පැටව් 100&quo

600202_167259670095112_1674980085_n.jpg

කොන්ද පන නැති නපුංසකයෝ 1000කට වඩා සිංහ පැටව් 100ක් වටිනවා..!

සිංහල රාවය ජාතික සංවිදානයේ ගම්පහ දිස්ත්‍රික් සංවිදායක මධුභාෂණ සොහොයුරා අද උදැසන රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. දිනය පුරාම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මේ වන විට ඔහු රහස් පොලිසිය භාරයේ සිටි වෙනත් අයෙකු විසින් මොහුගේ දුරකථන අංකය යොදා ගනිමින් යවන ලද කෙටි පණිවුඩය මිට හේතුව ලෙස දක්වයි.සිංහල කම වෙනුවෙන් බවුද්දකම වෙනුවෙන් පෙනී සිටි මධුභාෂණ වෙනුවෙන් සියලු සිංහල ලේ ඇති බවුද්ද ඔබ හෙට උදේ 7.00 ට ගාලු මුවදොර පිටියට එන්න (දඹුල්ලේ ගියා වගේ එන්න )

Last edited:

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ආදරණිය
මධු මල්ලි

පින් බිමට ණය නැ................................ති
සිංහලේ ලේ ඇ...................................ති
කිරිවලට හිග නැ.................................ති
නුබත් විරුවෙකි දැයට හිත ඇ.....................ති

මේ ආදර ලලක්කා
9.gif
 
SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
කොන්ද පන නැති නපුංසකයෝ 1000කට වඩා සිංහ පැටව් 100ක් වටිනවා..!

සිංහල රාවය ජාතික සංවිදානයේ ගම්පහ දිස්ත්‍රික් සංවිදායක මධුභාෂණ සොහොයුරා අද උදැසන රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. දිනය පුරාම ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මේ වන විට ඔහු රහස් පොලිසිය භාරයේ සිටි වෙනත් අයෙකු විසින් මොහුගේ දුරකථන අංකය යොදා ගනිමින් යවන ලද කෙටි පණිවුඩය මිට හේතුව ලෙස දක්වයි.සිංහල කම වෙනුවෙන් බවුද්දකම වෙනුවෙන් පෙනී සිටි මධුභාෂණ වෙනුවෙන් සියලු සිංහල ලේ ඇති බවුද්ද ඔබ හෙට උදේ 7.00 ට ගාලු මුවදොර පිටියට එන්න (දඹුල්ලේ ගියා වගේ එන්න )

කොන්ද පන නැති නපුංසකයෝ 1000කට වඩා සිංහ පැටව් 100ක් වටිනවා..!

සිංහ පැටියෝ, බවුද්ද් නෙමෙයි බෞද්ධ