කොන්ද පන නැති පොන්නයො

7187962

Active member
  • May 30, 2014
    365
    143
    43
    කොන්ද පන නැති පොන්නයො

    attachment.php


    එලකිරියේ ඉන්න සම හරක් හිතන් ඉන්නේ උන් මහා ලොකු කෙරුමො කියලා එත් උන් දන්නේ නැ උන්ගේ කොන්ද පන නැ කියල උන්ට කොන්දක් නැ කෙලින් ඉස්සරහට අවිත් කියන්න තියෙන දෙ කියන්න

    පොන්න හැත්ත

    (වදින තැනට වදින්න )
    :angry::angry::angry::angry::angry:
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      55.7 KB · Views: 367

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අඩේ ඉතින් කැපුන රෙප් නිසා උඹට කන්න බොන්නවත් බැරුව ඇති නේද?
     
    • Like
    Reactions: 7187962

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඕව දාන එකේ අරමුණ උඹව තරහ ගස්සන එක නෙ. උඹ එක ඉෂ්ට කරන එකනෙ කරන්නේ මෙහෙම ත්‍රෙඩ් දාගෙන කෑගැහුවම :baffled: කපපු එකා හිනාවෙවී ඇති.

    දැක්කේ නෑ වගේ ඉන්න එක තමා හොඳම වැඩේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ මගේ රේප් 4000 ඉදලා 1900 ට අඩුවෙලා තියෙන්නේ ...ඕවා කන්නද බන් ....ලොල්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජනවාරි අට වෙනසට පින්සිද්ද වෙන්න තමා මම හිතන්නෙ :P

    දේශපාලන ඒවගෙන් තමයි ......ඒ උනාට හොඳ ත්‍රෙඩ් දෙක තුනකින් ඕවා ඔක්කොම හරියනවා ....:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ මගේ රේප් 4000 ඉදලා 1900 ට අඩුවෙලා තියෙන්නේ ...ඕවා කන්නද බන් ....ලොල්
    පල බොරු නොකිය ඔච්චර නම් රෙප් කැපෙන් නැ,:P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පල බොරු නොකිය ඔච්චර නම් රෙප් කැපෙන් නැ,:P

    kapuna yako sirawata ...ekekgewath kapala naha oya sambandayen ...kapapu ewuntanam namath ekkama dala kapala athi :P:P