මතත් ඔය කේස් එක තිබ්බා.ඩොක්ටර් මට එක්ස්ස්සයිස් එකක් දුන්න කරන්න. ලෙඩේ ගොඩ. එක දිගට පුටුවෙ වාඩිවෙලා එක්සයිස් නැති එක තමයි හේතුව.
![]()
අඩුපාඩුවක් පෙන්නලා දුන්නම ෆේක් වලින් ඇවිල්ල පකේ කතා කියන්නේ නැතුව වැරැද්ද හදාගනින්. කියල තියෙන විදියෙන් තේරෙනවා උබගේ ආකල්ප වල අව්ලක් තියෙනවා කියල. "ආයුර්වේද රෝහලක්ද මොකක්ද" නෙමේ, අහපන් "රාජගිරියේ තියෙන ආයුර්වේද රෝහල" කියල. තමන්ගේ ගමේ කතා කරන විදිය කියල මෝඩයෙක් වගේ කියවන්න යන්න එපා. තැනෙ හැටියට වැදගත් කම රැකෙන්න කතා කරන්න ඉගෙන ගනින්.
මචං උඹ දවසේ වැඩි වෙලාවක් ඉදගනද ඉන්නේ. එහෙනම් ඔහොම වෙනවා. ව්‍යයායාම මදිකමයි හේතුව. දවස පුරා කම්පියුටර් වල වැඩ කරන අයට ඔහොම වෙන්න ඉඩ තිවයනවා.
මේ සීන්එක ඕනම විදිහකට එන්නපුලුවන්ලු. කහිද්දි, උගුර හෝදද්දි, තේ එක ගන්න අත දික්කරාම, බිමට පාත්වුනාම, උඩපැන්නමත් එනවලු.

මතත් ඔය කේස් එක තිබ්බා.ඩොක්ටර් මට එක්ස්ස්සයිස් එකක් දුන්න කරන්න. ලෙඩේ ගොඩ. එක දිගට පුටුවෙ වාඩිවෙලා එක්සයිස් නැති එක තමයි හේතුව.
![]()

ade mageth oya kese eka thiyanawa ban ....uba dala thiyana kondde poto ekak mageth ethanama thama redenne xray aragena beth gattha xray aul nalu mokuth niwaradi iriyaw walin kondata bara wetana widihata weda kalahama me lede anwa kiwa psychotherapy kenekta chanal karala exices karanna kiwa e unata thama lede hoda na das gannan dila chanal karu dokalage kisima resalt ekak na
* kaserukawe calsiyam badunahama wena senn ekak kiyala mri eken kiyanawa mama test kale na yanna ona lagadima
මටත් එක්ස්ස්සයිස් වගයක් කොරන්නලු
මට කැල්සිම් සීන්එකක් නෑ. ඕව්, ඉක්මනට test එක කරපන්. උඹ යෝග කරලා බලපන් දන්නා කෙනෙක් ළඟ. ඌක හරියනවා.ගොඩක් වෙලාවට අපේ මසුල්ස් හයය නැති නිසා තම ඔහොම වෙන්නේ

මටත් ඔය සීන් එක ඔය විදියටම උනා ස්නායු තෙරපුමක් තමයි....එක දිගට එකම ඉරියව්වෙන් වාඩිවෙලා ඉන්න හොඳ නෑ....doctor කිව්වා පැය 2 කට වඩා එකදිගට වැඩිවෙලා ඉන්න එපා කියල..ඇවිදලා එන්න කිවුව...
ස්නායු වලට විතරක් නෙවෙයි මූත්‍රා පෙරීම සම්බන්ධවත් හොද නැතිලු. හොදම දේ පැය බාගයකට සැරයක් විනාඩි 5 ක් ඇවිදින එක. ඒක කොරන්න අමාරු එකයි සීන් එක
![]()
Get a MRI scan done. I have a herniated disc. Sounds like the same problem

හීන් පුතා;22289020 said:ඉස්සෙල්ල MRI එකක් ගනින්. ඒක බලල තීරණයක් ගනින්. ස්නායු කේස් එකක් නිසා හොඳ වෙන්න කල් යනවා තමයි. ඉංග්‍රීසි බෙහෙත් නෑ ඕවට. පේන් කිලර්ස් තමයි උන් දෙන්නේ. හොඳ සිංහල වෙදෙක් සෙට් කරන් බෙහෙත් කරපං. හැබැයි හොඳ වෙන්න කල් යනවා. කියන උපදෙස් හරියටම පිළිපදින්න වෙනවා. මේ වීඩියෝ එකත් බලපන්...http://www.itntv.lk/2017/07/15/weda-gedara-2017-07-15/
රස්සාව නිසා ඉංග්‍රීසි බේත්වලට ගියේ.
නැත්තම් සිංහල වෙදකම තමයි. 
thota slip disk. parissam weyan. rest karapan. full nawenna epaa... ok wenakal moda doctors kiwwa kiyala physio therapy ehema karanna yanna epaa.. maasa 2 withara shape weyi. habayi umba waradi widiyata barak ussapu gaman aayeth mathu wenawa.
slip disk kuwe na
ahema awulak na kiyane
rest karana kuwa. danisi walin nawena kuwe. beheth iwara unama physio therapy walata enakuwa 
umbata matale pattata enna puluwannm weda mahattayek innawa acupressure karana. ape ammage atheritis honda una sahenna.

බොරැල්ල ආයුර්වේද රෝහල තමයි හොඳ. පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුත් ඉන්නවා. බොරැල්ල ආ.රෝහලේ සාමාන්‍ය ක්ලිනික් එකට ගිහිල්ලා පෙන්නුවහම එතනින් කැඩුම් බිදුම් ක්ලිනික් එකට දානවා. එම්.ආර්.අයි. එකක් තියෙනවා නම් ලේසියි. සතිය ගානේ ක්ලිනික් යන්න වෙනවා. ඒ දෙන බෙහෙත් කලට වෙලාවට කරන්න වෙනවා. එතැනින්ම බෙහෙත් දෙනවා. පොඩ කට්ටක් කන්න වෙනවා හැබැයි. ඉංග්‍රීසි බෙහෙත් කරනවා නම් ජපුර රෝහලේ වෛද්‍ය ආනන්ද පෙරේරා හරි ආසිරි සෙන්ට්‍රල් එකේ වෛද්‍ය ආනන්ද එල්ලාවල තමයි හොද. ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.
දැන් පෙන්නපු Doctor ගේ බෙහෙත්වලට ගුනයක් තියෙනවා. බෙහෙත් වලින් පස්සේ එක්ස්ස්සයිස් වගයක් කරන්න කියුවා. මේයාගෙන් හරි නොගියොත් බලමු. බොහොම ස්තූතියි. 
Me wedamahaththaya gawata yanna. Inne Pasyale Henry Buthic eka kittuwa paraka. call karala wisthara danaganna (Thusitha-0775747590). mageth nerves vala amaruwakata eyage gawata giya. honda wuna. habai eya beheth karanne wishwa shakthiyen. oyage X-Rays ehemath aragena yanna. rathran abharana mokuth dagena yanna epa. muladee eka digata dawas 3k yanna one. passe eya kiyanawa dawas 7n, 14n, wage enna kiyala.

Kottawe Thidasa Wedamadurata palayan ...
https://www.google.lk/maps/place/Th...174b70f55ba0e62d!8m2!3d6.8330844!4d79.9624684

yaluwa yakkalata dura wadida? enna puluwannam place1k kiyannam,

අඩුපාඩුවක් පෙන්නලා දුන්නම ෆේක් වලින් ඇවිල්ල පකේ කතා කියන්නේ නැතුව වැරැද්ද හදාගනින්. කියල තියෙන විදියෙන් තේරෙනවා උබගේ ආකල්ප වල අව්ලක් තියෙනවා කියල. "ආයුර්වේද රෝහලක්ද මොකක්ද" නෙමේ, අහපන් "රාජගිරියේ තියෙන ආයුර්වේද රෝහල" කියල. තමන්ගේ ගමේ කතා කරන විදිය කියල මෝඩයෙක් වගේ කියවන්න යන්න එපා. තැනෙ හැටියට වැදගත් කම රැකෙන්න කතා කරන්න ඉගෙන ගනින්.






gaya උබ හරි...
මුන්ට කියන කට හොදයි ඉතින්... අපි නිසා නෙමෙයි උබල නිසා තමයි ආයුර්වේදෙට කෙළ වෙන්නේ...
මම බෙහෙත් ගන්නේ ඒ කලේ ඉදන් ආයුර්වේද දේවල විතරයි...
තවම කිසිම අඩුවක් නැතිව හොදින් ඉන්නවා...
අනේ මන්ද... ගෙදර කතා කරන විදිය මෙතනට ගේන්න එපා....
ඔයාට මගේ රිප්ලයි එකට උත්තරයක් දීගන්න තරම්වත් හයියක් නෑ.
ගයා 1 කියන්නේ ඔයාගේ අර යාලුවාද?
නැත්තන් ෆේක් වලින් ඇවිල්ල පකේ කතා කියන එකද?
ඔයා කොහොමද කියන්නේ ගෙදර කතාකරන විදිහ!
ඔයාට ගැලපෙන් නැත්තම් කට වහගෙන ඉන්න.
ඔයාට ගැලපෙන Thread එකකට යන්න.
මෙතන ඇවිල්ලා නිකන් අපේ ලේ කෝපකරන්න එපා!
ඔයිට වැඩිය උපාසක බලල්ලු අපි ආශ්‍රය කරලත් තියෙනවා, දැකලත් තියෙනවා. 
අඩුපාඩුවක් පෙන්නලා දුන්නම ෆේක් වලින් ඇවිල්ල පකේ කතා කියන්නේ නැතුව වැරැද්ද හදාගනින්. කියල තියෙන විදියෙන් තේරෙනවා උබගේ ආකල්ප වල අව්ලක් තියෙනවා කියල. "ආයුර්වේද රෝහලක්ද මොකක්ද" නෙමේ, අහපන් "රාජගිරියේ තියෙන ආයුර්වේද රෝහල" කියල. තමන්ගේ ගමේ කතා කරන විදිය කියල මෝඩයෙක් වගේ කියවන්න යන්න එපා. තැනෙ හැටියට වැදගත් කම රැකෙන්න කතා කරන්න ඉගෙන ගනින්.
උබට ප්‍රශ්නයක්ද?
වැදගත්කම මට උගන්නන්න හදන ඔයා "පකේ කතාවකිනේ පටන් අරන් තියෙන්නේ!"
ආ බොල පකෝ!
ඉස්සෙල්ලා තෝ වැදගත් කම රැකෙන්න කතා කරපන්?
ආවා මෙතන ආකල්ප හදන්න
මෝඩ පකයා!!!
මොකෝ! පකාගේ පුක ඉක්කා ගහනවාද?
mcn matat thibba konde amaruwak dan 2 months walata kalin..english and sinhala beheth dekama kala eth adu une ne.. last month A.T Alibhoy doctorta pennuwa( Neuro consultant kenek) ... xray wala aulak ne kiwwa.. snayu therapimak kiwwa.. 3 weeks walata beheth dunna.. dannam aulak ne hodai..
mata exercise wagayak kiyala dennum kiwa karana. ඉදගන ඉන්න නිසා තමයි සීන් එක වෙන්නේ. මටත් ටිකක් ඕක තියනවා. ඒ නිසා දැන් නම් ඉදගන ඉදිල්ල ටිකක් අඩු කරලා තියන්නේ
දැනටම කාඩ් කුට්ටමක්ම වැටිලා 
ඔව් බන් Office එකේ පුටුවත් මාරුකර ගත්තා. සැරෙන් සැරේ නැගිට නැගිට ඔක්කෝම ඉස්සරහා ඇවිද ඇවිද ඉන්න වැඩේ තමයි කාලා ඉන්න බැරි!දැනටම කාඩ් කුට්ටමක්ම වැටිලා
![]()
මොනවා කරන්නද බං. කොන්දත් බේර ගන්න එපැයි. බලපංකෝ නෙට් එකේ සර්ච් කරලා. ඉදගන ඉන්න එක කොන්දට විතරක් නෙවෙයි. තව තව ගොඩක් සීන් වලට හේතු වෙනවා. 
අස්ථි සම්බන්ධ විශේෂඥ වෙද මහත්තයෙක් ඉන්නවා අතුරුගිරිය පෝරේ. බණ්ඩාර වෙද මහත්තයා කියලා. අතුරුගිරිය අදිවේගී මාර්ග පිවිසුම ගාව තමයි එයාගේ බෙහෙත් ශාලාව තියෙන්නෙ. Xray එකත් අරන් ගිහින් එයාට පෙන්නුවා නම් හොඳ ප්‍රතිකර්මයක් ලැබෙයි.
මම දන්න කිහිප දෙනෙක්ටම ඉංග්‍රීසි වෙදකම් වලින් හොඳ කරන්ඩ බැරි වුණු කොන්දේ අමාරුව එයා හොද කළා.
