කොන කපපු

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    කොන කපපු අය ඉන්නවද(පොඩි කාලෙදි නෙවේ)
    අත්දැකීම් මොනවද
    කපන එකේ වාසි අවාසි මොනවද
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,363
    1,327
    113
    Malabe
    ක්ලීන් එකේ තියෙනවා, විශබීජ රැඳෙන එක අඩුයි.
    අවාසි: රළු වෙන නිසා සංවේදි බව අඩුයි.
     
    • Love
    Reactions: Himazharin