කොන කපල නැත්නම් මරණය

1971 දී පැවැති බංග්ලාදේශ නිදහස් සටන තුල හින්දු ජාතිකත්වය හා මුස්ලිම් ජාතිකත්වය අතර හුවමාරු වූ ලේ කඳ ගංගා නදිය පවා ඉක්මවා ගියා,පකිස්ථානය විසින් බලහත්කාරයෙන් බංග්ලාදේශය අත්පත් කරගන්නා විට එරට විසු හින්දු ජනයා සමුහ වශයෙන් ඝාතනය කරා. හින්දු ජනතාවද තම කෝපය මුදා හැරියේ මුස්ලිම් ජනයා දුටු තැන පෙති ගසා මරලා.
යුද්ධයෙන් කිසිවෙකුට ජය ගන්න බැරි උනාට , හැකි තරම් ජනයා ඝාතනය කිරීමට දෙරටේ හමුදාවන්ට අවස්තාවක් ලැබුන.

යුධමය තත්වය තුල පකිස්ථාන හමුදාව විසින් බංග්ලාදේශ හින්දු ජනයා හඳුනා ගැනීමට අපුරු උපක්රමයක් යොදාගත්තා.
අත්අඩංගුවට ගන්නා පිරිමින් ගේ ලිංග චේදනය නොහොත් සුන්නත් කිරීම පරික්ෂාවට ලක්කර මරණයද ජීවිතයද තීන්දු කළේය.

මේ චායාරුපයේ දිස්වන්නේ පක්ස්ථාන හමුදා භටයෙකු විසින් බංග්ලාදේශ හින්දු ජාතිකයෙකුගේ ජාතිකත්වය පරික්ෂාවට ලක්කරන අයුරුයි.