කොන කැපීම........

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මචoලා බලාගෙන ගියාම කොන කැපීම තම්බි විතරක් කරන දෙයක් නෙවෙයි නේ ද........... අද රොබින් හුඩ් film එකක් බැලුව ඒකෙ සුද්දොත් කොන කපනව..... ඇයි බන් කොන කපන්නෙ...... කැපුවම ආතල් එක අඩු වෙනව කියලත් සමහරු කියනව නේද...... මොනවද බන් ඕකෙ තියන වාසි අවාසි....... නිකමට අහන්නෙ ... මෙච්චර කල් තම්බින්ට joke කරාට ඒකෙත් ප්‍රයෝජන තියනව වගේ නේද.......:confused::confused: