කොන නැතිදා (එක කොටස)

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    2 කොටසේ තියෙන හැටියට කියලා තියෙනවා කිව්වම ගොනෙක් වගේ මම කපාගත්තද කියලා අහන්නේ මොකද බන්.:D

    sex aduwenawa kiyala daala tiayanwane ekai aahala tiyanne kapagattada.?kiyala :lol: eya itala tiyanne man itanne oya test karada danne ne kiyala
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    තමන්ගේ ඇග ගැන තීරණය ගැනීමේ අයිතිය තියෙන්නේ තමන්ටයි.
    මෙතන වරද තියෙන්නේ පොඩි කාලේ ළමයින්ගේ අවසරයක් නැතුව කපන එකයි.
    ඒක බරපතල වරදක්.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    2 කොටසේ තියෙන හැටියට කියලා තියෙනවා කිව්වම ගොනෙක් වගේ මම කපාගත්තද කියලා අහන්නේ මොකද බන්.:D
    umbata mala pennada, mama podi joka paarak demme,:P kisi avulak naha ban, oya hama kella kapa gaththa kiyalaa aagama maruvenaveye.... oya sirajaya kiyanne lankaveth karanava kiyalaa.;)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    තමන්ගේ ඇග ගැන තීරණය ගැනීමේ අයිතිය තියෙන්නේ තමන්ටයි.
    මෙතන වරද තියෙන්නේ පොඩි කාලේ ළමයින්ගේ අවසරයක් නැතුව කපන එකයි.
    ඒක බරපතල වරදක්.
    thava podi kaalayak kathakaranava.... umba kapaa gannavada.. nedda kiyahan...;)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තමන්ගේ ඇග ගැන තීරණය ගැනීමේ අයිතිය තියෙන්නේ තමන්ටයි.
    මෙතන වරද තියෙන්නේ පොඩි කාලේ ළමයින්ගේ අවසරයක් නැතුව කපන එකයි.
    ඒක බරපතල වරදක්.

    ඒක ඇත්ත බට් කව්රුත් ලොකු වෙලා ඇයි කැපුවේ කියලා අහන්නේ නෑ...අපි අද ඇත්තමට සතුටු වෙනවා...අපේ අම්මලා තාත්තා කරපු දෙ ගැන...:D:D:D
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒක ඇත්ත බට් කව්රුත් ලොකු වෙලා ඇයි කැපුවේ කියලා අහන්නේ නෑ...අපි අද ඇත්තමට සතුටු වෙනවා...අපේ අම්මලා තාත්තා කරපු දෙ ගැන...:D:D:D

    උබ සතුටු වෙන එක ගැන අහන්නත් සතුටුයි නමුත් දුක් වෙන එවුන් ඕන තරම් ඉන්නවා කියලා අමතක කරන්න එපා. ඕක නිසයි දැන් ඇමරිකාවේ reverse circumcision surgeries තියෙන්නේ. ඒක නිසා ළමයින්ගේ අවසරක් නැතුව ළමයින්ගේ අවයවයන් කපාකොටා දාන එක
    වැරදි වැඩක්. අඩුම ගානේ ළමයට තේරෙන කම් වත් ඉදලා ළමයගේ කැමත්ත මත කපනවා නම් ඒක සාධාචාරසම්පන්නයි.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඒක ඇත්ත බට් කව්රුත් ලොකු වෙලා ඇයි කැපුවේ කියලා අහන්නේ නෑ...අපි අද ඇත්තමට සතුටු වෙනවා...අපේ අම්මලා තාත්තා කරපු දෙ ගැන...:D:D:D

    machan kata awzza ganna dagalanna epa ban,,ube kona na kiyala marannada bn,,mata kiyapan,,kona nathi bola kohomada bn hu,,,nne
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ewa lassanata wenawa machan enam api ipadune kohamda :P den lamay komada ipadune oyaalata wediya ape girls lata lamay wediy ei e eka amchan godak healthy nisa..:D
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ewa lassanata wenawa machan enam api ipadune kohamda :P den lamay komada ipadune oyaalata wediya ape girls lata lamay wediy ei e eka amchan godak healthy nisa..:D

    කවුද කියන්නේ අපේ ගෙදරම ළමයි 10 කට වඩා ඉන්නවනේ. හා
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උබ සතුටු වෙන එක ගැන අහන්නත් සතුටුයි නමුත් දුක් වෙන එවුන් ඕන තරම් ඉන්නවා කියලා අමතක කරන්න එපා. ඕක නිසයි දැන් ඇමරිකාවේ reverse circumcision surgeries තියෙන්නේ. ඒක නිසා ළමයින්ගේ අවසරක් නැතුව ළමයින්ගේ අවයවයන් කපාකොටා දාන එක
    වැරදි වැඩක්. අඩුම ගානේ ළමයට තේරෙන කම් වත් ඉදලා ළමයගේ කැමත්ත මත කපනවා නම් ඒක සාධාචාරසම්පන්නයි.

    කව්ද දුක් වෙන්නේ මං දන්න තරමින් ඒම කව්රුත් නෑ ජයලත් ඩොකාත් කිව්වා ඕක හොදයි කියලා..

    මෙහෙම නේ මචං ලොකු උනාම කොහමත් බයක් එනවා කාට උනත් ඕක පොඩි රිදිල්ලක්:lol:ඉතින් ලොකු උනාම එකක් නෝන්ඩ් සීන් එක....;)ලැජ්ජ නැද්ද පෙන්නන්න ඒකයි පොඩි කාලෙම කට් කරන්නේ...:yes::yes:

    අද මචං ලෝකයම මේක කරනවා ලමයි ඉපදුන ගමන් ම මේ වෙනකන් ඕකට රූල්ස් තියා මොනවත් ඇවිල්ල නෑ ඔක්කොම කියන්නේ ඕක ගොඩාක් හෙල්ති ..ඔච්චරය් මට කියන්න තියන්නේ අනිත් ඕක දැන් ඕක කාටවත් නවතන්න බෑ..:no::no:මෙඩිකල් එකේ ඕක විශේශ අංගයක්....ලොකු කට්ටිය කියනව ඕම කරා නම් ඒඩ්ස් එන්නෙත් නැල්ලු..:D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කවුද කියන්නේ අපේ ගෙදරම ළමයි 10 කට වඩා ඉන්නවනේ. හා

    ඉන්නවා තමයි බට් ගොඩාක් තැන් වල නෑ නේ එකයි 2 3 අපේ ඒම නෙමෙයි නේ ඔහිට වඩා ඉන්නවා:yes::yes::yes:ඕම කරා නම් වයිෆ් ටත් හැපි කපලා ඔයාගෙ වයිෆ් එක්ක කරලම බලන්නකෝ ඉත්කොට තේරෙයි ඕකේ වටිනා කම;);)
     
    දැන් මෙහෙමයි. කවුරු හරි උබගේ අවසරයක් නැතුව උබේ වල්ලම කැපුවොත් උබ ඒකටත්
    කැමතිද? දෙමව්පියන් කැපුවා කියලා හිතන්න එතකොට මොකද කියන්නේ?
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ewa lassanata wenawa machan enam api ipadune kohamda :P den lamay komada ipadune oyaalata wediya ape girls lata lamay wediy ei e eka amchan godak healthy nisa..:D

    ගප්පි පැටව් ගහනවා වගේ ලමයි හදන්න ඔනේද හෙල්ත් එක හොදයි කියලා පෙන්නන්න
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    mata kisi prasanayak nE hE Insha ALlah mata ipadena mage kollange mama lassanata kapanawa passe eyalata jeewta puraama healthy eke inna puluwan..:D
    ape aagame etiyata oka aniwaaray yuthu kamak but islaam aagamata aapu kattiyage ema eka paarata kapanna oni ne mokada kiwwoth eyaalge faith eka wedi karagena passe kapagay :D
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඒක ඇත්ත බට් කව්රුත් ලොකු වෙලා ඇයි කැපුවේ කියලා අහන්නේ නෑ...අපි අද ඇත්තමට සතුටු වෙනවා...අපේ අම්මලා තාත්තා කරපු දෙ ගැන...:D:D:D

    කැපුවට පස්සේ අහලා වැඩක් තියෙනවද දුක්වුනා කියලා කපපු කැල්ල බට් කරන්නැයි :lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගමයා;12625291 said:
    ගප්පි පැටව් ගහනවා වගේ ලමයි හදන්න ඔනේද හෙල්ත් එක හොදයි කියලා පෙන්නන්න

    :yes::yes:apita kiyala urukam yaaluwa ...api nikan eyaalyawa ohama nikan walatta kamata hadanna hoda ne hoda lyf ekak pennala yanna oni api merunath eyalata apita paartana karanna ONi :D
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දැන් මෙහෙමයි. කවුරු හරි උබගේ අවසරයක් නැතුව උබේ වල්ලම කැපුවොත් උබ ඒකටත්
    කැමතිද? දෙමව්පියන් කැපුවා කියලා හිතන්න එතකොට මොකද කියන්නේ?

    ආදා දැමිලි මේකට හරියන්නේ නෑ සිරාජෝ.