කොන නැතිදා (එක කොටස)

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
හම්බයෝ යුදෙව්වන්ගේ කොන කපනවා හින්ද සතුටු වෙනවා අන්තිමට මුන්ට යුදෙව්වන්ගේ පිහිටයි :lol:
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ගමයා;12625326 said:
හම්බයෝ යුදෙව්වන්ගේ කොන කපනවා හින්ද සතුටු වෙනවා අන්තිමට මුන්ට යුදෙව්වන්ගේ පිහිටයි :lol:

යුදෙව්වෝ, කුරුසයෝ, හම්බයෝ ඔක්කොම කොන කපන්නේ ඊජිප්තුවෝ ෆාරාවෝ වරුන්ගෙන් ආපු සම්ප්‍රදයක් අනුවයි.
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
යුදෙව්වෝ, කුරුසයෝ, හම්බයෝ ඔක්කොම කොන කපන්නේ ඊජිප්තුවෝ ෆාරාවෝ වරුන්ගෙන් ආපු සම්ප්‍රදයක් අනුවයි.
:yes:

කාන්තාරේ වතුර නැති හින්ද කොන කැපුවා එක හෝද හෝද ඉන්න බැරි හින්ද මෙච්චර වතුර තියෙන රටක ඉපදිලත් කොන කපා ගන්න ඔනේමද සබන් ටිකක් දාලා හොද ගත්ත නම් අහවරයි නොව :D
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ගමයා;12625359 said:
:yes:

කාන්තාරේ වතුර නැති හින්ද කොන කැපුවා එක හෝද හෝද ඉන්න බැරි හින්ද මෙච්චර වතුර තියෙන රටක ඉපදිලත් කොන කපා ගන්න ඔනේමද සබන් ටිකක් දාලා හොද ගත්ත නම් අහවරයි නොව :D

වෙන්න පුලුවන්. මෙතනින් මම අදහස් කරේ අවුරුදු 8000 කට එහා ස්ලාම් බිහිවෙන්නත් පෙර තිබිච්ච සම්ප්‍රදායක් ගැනයි. දේව සංකල්පය ආවේ ඊජිප්තු , ග්‍රීක දෙවිවරුන්ගෙනුයි.
මේක තමයි යුදෙව්වේ තමන්ගේ කරගෙන පස්සේ දෙවියන් කියන සංකල්පයක් හදාගත්තේ, ඊට පස්සේ ක්‍රිස්තියන් වරුත්, අන්තීමේදි අරාබි කාරයොත් මේ ගිය වැලම පිළිපැදලා කුරාණේ හදාගත්තෙත්. මේවා ඔක්කොම මිනිස්සු හදාගත්ත දේවල්. මිනිස්සු ගල් යුගයේ ඉදලම මෙච්චර දුරක් ආවේ තමන්ගේ වීර්යයෙන්. හදට ගියෙත්, හෙට වෙන ග්‍රහ ලෝක කරා යන්නෙත් මිනිස්සුන්ගේ වීර්‍යෙන් තමයි. මිනිස්සුන්ට මිනිස්සු විතරයි දෙවියෙක් නෑ උදව් කරන්න.
 
bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    ඔය ඉස්ලාම් ආගමයි යුදෙව් අගමෙයි මුල එකයි.ඒවුනාට යුදෙව් ආගම සැහෙන්න පරණයි.කුරානේ කියලා නෑ කොන කපන එක ගැන.උන් යුදෙව් ආගමෙන් තමා ඒක ගත්තේ.ඒකෙන් ප්‍රධානම දේ වෙන්නේ ටික කාලයක් යනකොට pigmentation කියන ලෙඩේ හැදෙනවා.කොනක පාලුවෝ ඒකට ලෙඩක් කියන්නේ නෑ.ඒකෙන් වෙන්නේ ශිශ්න මුණ්ඩයේ සංවේදීතාවය අඩුවෙන එක.ඊට පස්සේ උන්ට ගැනුත් එක්ක වැඩි වෙලාවක් සංවාසයේ යෙදෙන්න පුළුවන්. ආතල් එකක් නැතුව වැඩි වෙලාවක් වැඩේ කරාම මොකක්ද දන්නේ නැ උන් බලාපොරොත්තු වෙන්නේ.උන්ගේ සංකල්පය කිසි තේරුමක් නෑ ඒ අතින් බැලුවාම.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ගමයා;12625303 said:
    කැපුවට පස්සේ අහලා වැඩක් තියෙනවද දුක්වුනා කියලා කපපු කැල්ල බට් කරන්නැයි :lol:

    awasaytawayak n ene aaye but karanna :rofl::rofl:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම අහන්නේ කවුරු හරි උබේ ළගට ඇවිත් උබේ වල්ල කැපුවොත් උබගේ අවසරයක් නැතුව.
    උබ ඒකට මොකද කියන්නේ?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    den ema kavruth karannE nE den ema karanawanam eyage kematta anuwa karanna oni..anith eka yaaluwa ape aagame etiyata lamaya ipadila dawas 40 k etulata kapanna oni eke ape sampradaya :D
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    den ema kavruth karannE nE den ema karanawanam eyage kematta anuwa karanna oni..anith eka yaaluwa ape aagame etiyata lamaya ipadila dawas 40 k etulata kapanna oni eke ape sampradaya :D

    කරන්නේ නෑ නෙවෙයි කෙරුවොත් උබ මොකද කරන්නේ? කවුරුත් උබේ වල්ල කපන කම් බලන් ඉන්නේ නෑ නේ? උබේ කැමැත්තෙන් නම් වල්ල කපාගන්නේ ඒක වෙනම දෙයක්.
    නමුත් එක එකාට අනෙක් එවුන්ගේ ඇගේ කෑලි උන් විශ්වාස කරන එක නිසා කැපිමේ අයිතියක් නෑ.
    අනික ඉපදිච්ච ගමන් ළමයෙක්ගේ කොන කපනවා කියන්නේ බාල අපරාධයක්, ළමා හිංසනයක්, ළමයාගේ මූලීක අයිතිවාසිකම් උල්ලංඝණය කිරිමක්. ඒක නිසා ළමයට තේරෙනකම් වත් ඉදලා ඌට ඕනෙ නම් කපාගන්න කියපන්.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    as b4 i told you ne MAchan...1 weni eka ape aagame anuwa oka karannama oni ipaduna ekagen ahanna be ne kapannada epada kiyala :P passe eyaatama terei...api terum karala denawa ...:)den apita teruna wage api oka nisa den hari happy eken innay..mokada kiwwoth leda ne pirisuduwa inna puluwan wena api palliyata yanawa dawasakata 5 k watawak so ema tissema clean eke inna oni ...:Dso machan meka ape sampradaaya yaaluwa kavruth kiyala apita oka natara karanna be nabi ibrahim tuma patan muahammad nabi wenakan meka karala tiyanawa wena apith ekama tahamai follow karanne....
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වෙන ඕක බාල අපරාදයක් ළමා හිංසනයක්,නම් අද වෙස්ටර්න්ස් මේක කරන්නේ නෑ නේ..ඩොකා ලාම කියනවා ඕක ගොඩාක් හෙල්ති කියලා ඉතින් පොඩි කාලෙම ඔය වැඩේ කරා නම් පස්සට දුක් වෙන්න ඕනි නෑ...:D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අනිත් එක මේ වෙනකන් ඒම පොඩි කාලෙම කැපුවනම් පොඩි එකාට කැමති නැත්තම් නඩු දාන්න පුලුවන්..මේ වෙනකන් ඒම නඩුවක් නෑ.....සෑම මුස්ලිම් මිනිසෙකුම මෙම කාර්යයට කැමතියි...:D
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    වෙන ඕක බාල අපරාදයක් ළමා හිංසනයක්,නම් අද වෙස්ටර්න්ස් මේක කරන්නේ නෑ නේ..ඩොකා ලාම කියනවා ඕක ගොඩාක් හෙල්ති කියලා ඉතින් පොඩි කාලෙම ඔය වැඩේ කරා නම් පස්සට දුක් වෙන්න ඕනි නෑ...:D

    Western මිනිස්සු ඕක කරන්නේ යුදෙව්වෝ කරන නිසයි.
    යුදෙව්වෝ තමයි අද Western World එක එහෙම් පිටින්ම run කරන්නේ
    ඉතින් උන් මේවා නීති විරෝධි කරනවට අකමැතියි. ඒක නිසයි මේවා තාමත් නිති විරෝධි නැත්තේ.