ගමයා;12625326 said:හම්බයෝ යුදෙව්වන්ගේ කොන කපනවා හින්ද සතුටු වෙනවා අන්තිමට මුන්ට යුදෙව්වන්ගේ පිහිටයි![]()
යුදෙව්වෝ, කුරුසයෝ, හම්බයෝ ඔක්කොම කොන කපන්නේ ඊජිප්තුවෝ ෆාරාවෝ වරුන්ගෙන් ආපු සම්ප්රදයක් අනුවයි.


ගමයා;12625359 said:
කාන්තාරේ වතුර නැති හින්ද කොන කැපුවා එක හෝද හෝද ඉන්න බැරි හින්ද මෙච්චර වතුර තියෙන රටක ඉපදිලත් කොන කපා ගන්න ඔනේමද සබන් ටිකක් දාලා හොද ගත්ත නම් අහවරයි නොව![]()
වෙන්න පුලුවන්. මෙතනින් මම අදහස් කරේ අවුරුදු 8000 කට එහා ස්ලාම් බිහිවෙන්නත් පෙර තිබිච්ච සම්ප්රදායක් ගැනයි. දේව සංකල්පය ආවේ ඊජිප්තු , ග්රීක දෙවිවරුන්ගෙනුයි.
මේක තමයි යුදෙව්වේ තමන්ගේ කරගෙන පස්සේ දෙවියන් කියන සංකල්පයක් හදාගත්තේ, ඊට පස්සේ ක්රිස්තියන් වරුත්, අන්තීමේදි අරාබි කාරයොත් මේ ගිය වැලම පිළිපැදලා කුරාණේ හදාගත්තෙත්. මේවා ඔක්කොම මිනිස්සු හදාගත්ත දේවල්. මිනිස්සු ගල් යුගයේ ඉදලම මෙච්චර දුරක් ආවේ තමන්ගේ වීර්යයෙන්. හදට ගියෙත්, හෙට වෙන ග්රහ ලෝක කරා යන්නෙත් මිනිස්සුන්ගේ වීර්යෙන් තමයි. මිනිස්සුන්ට මිනිස්සු විතරයි දෙවියෙක් නෑ උදව් කරන්න.
ගමයා;12625303 said:කැපුවට පස්සේ අහලා වැඩක් තියෙනවද දුක්වුනා කියලා කපපු කැල්ල බට් කරන්නැයි![]()



den ema kavruth karannE nE den ema karanawanam eyage kematta anuwa karanna oni..anith eka yaaluwa ape aagame etiyata lamaya ipadila dawas 40 k etulata kapanna oni eke ape sampradaya![]()
passe eyaatama terei...api terum karala denawa ...
den apita teruna wage api oka nisa den hari happy eken innay..mokada kiwwoth leda ne pirisuduwa inna puluwan wena api palliyata yanawa dawasakata 5 k watawak so ema tissema clean eke inna oni ...
so machan meka ape sampradaaya yaaluwa kavruth kiyala apita oka natara karanna be nabi ibrahim tuma patan muahammad nabi wenakan meka karala tiyanawa wena apith ekama tahamai follow karanne....

වෙන ඕක බාල අපරාදයක් ළමා හිංසනයක්,නම් අද වෙස්ටර්න්ස් මේක කරන්නේ නෑ නේ..ඩොකා ලාම කියනවා ඕක ගොඩාක් හෙල්ති කියලා ඉතින් පොඩි කාලෙම ඔය වැඩේ කරා නම් පස්සට දුක් වෙන්න ඕනි නෑ...![]()