කොපි කඩේ වැල වෙලා....

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔව් කෝපි කඩේ හිටපු සමාජෙට ආදර්ශවත්ම මිනිසා මේම බඩු උකුලෙ තියන් වින්දනය කරනව නම් කෝපි කඩේ ගේම් ගහපු ගජන්ල අප්පුල එහෙම බැකෙක දානව ඇති මුන්ට බිහයින්ඩ්ද සීන් එකෙ..
    dukai ban mewa dakiddi.. meke director wesa ballek inne ekane mehema kranne.. kpikade kiyana kathawata frame1k tibbane... badu dagalana ewa ona nam sangeithe,nadagamkarayo,oya ona taram kata tiyenne balanna.okkoma natya ehemane..
    mage yaluwekta Paala hambela tibba (poli mudalialige golaya).pora elpitiya pette inne mesin bass kenek.. miniha kiyala 2012 gewala tiyenne ru2500lu eka katawakata munta..(one day shoot)godak un ayin wela giyalu director la badu dagena, business dagena dagalana nisa...
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    mekaiyi seen ekath Kopi kade parana widiyata thiyganna ona minissuth na bung

    mokada 2000n passe un ewida appuwa wage inna :lol::lol:

    karanna bari nisa wenna ona ohoma hari karanne. nawathannath kamathi nathuwa athi
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    dukai ban mewa dakiddi.. meke director wesa ballek inne ekane mehema kranne.. kpikade kiyana kathawata frame1k tibbane... badu dagalana ewa ona nam sangeithe,nadagamkarayo,oya ona taram kata tiyenne balanna.okkoma natya ehemane..
    mage yaluwekta Paala hambela tibba (poli mudalialige golaya).pora elpitiya pette inne mesin bass kenek.. miniha kiyala 2012 gewala tiyenne ru2500lu eka katawakata munta..(one day shoot)godak un ayin wela giyalu director la badu dagena, business dagena dagalana nisa...

    දැන් සැපදද??රාජපක්ස කෙනෙක් බලේ හිටියනම් ඔහොම වෙන්නෙ නෑ..කෝපි කඩේ ඒ කාලේ වගේ ඕනනම් නාමල්ව ජනපති කරපන්..😁😁

    mekaiyi seen ekath Kopi kade parana widiyata thiyganna ona minissuth na bung

    mokada 2000n passe un ewida appuwa wage inna :lol::lol:

    karanna bari nisa wenna ona ohoma hari karanne. nawathannath kamathi nathuwa athi
    උඹ හිතුවද 69 ලස්සේ ඉවරෙටම ඉවරයි කියලා..මේකෙම කොච්චර ඉන්නවද..😁😁
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    උඹ හිතුවද 69 ලස්සේ ඉවරෙටම ඉවරයි කියලා..මේකෙම කොච්චර ඉන්නවද..😁😁
    honda patta ganak denawa nam ewi owata

    anith eka un oya parana minissu wage eka place ekaka 5-10 years wath inne naa

    Owa modern widiyata gannath hethuwak wenna athi. Minissu hoyganna na bung

    dan balapanko Ape parana set eka giyama innawada next generation ekake actors/ actress la Sriyantha Mendis, Jackson Anthony type ? :rofl::rofl:

    na ne :rolleyes: Kurun kurun giyata passe awada replacement ekake podi ekake gen ? naaa
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    mekaiyi seen ekath Kopi kade parana widiyata thiyganna ona minissuth na bung

    mokada 2000n passe un ewida appuwa wage inna :lol::lol:

    karanna bari nisa wenna ona ohoma hari karanne. nawathannath kamathi nathuwa athi

    Ubala dakkada oke advertiestement ekak, ara car dekak drag race ekak yanne , Vitz ekakui Lancer ekakyi . Mata puken hina giya oi eka dakala

    Erozan ayyala 2024 balayata awama. E sirla ITN vinaya & sadacharaya goda naganna promise wei
     
    • Haha
    Reactions: acryan

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල් මෙව්ව මෙහෙම චොර කරන්නෙ ඉන්පස්සෙ නාමල්ට මේව පෙන්නල රට හදන්න එන්න පාත් හදන්නලු....Economy, Tax, TV, ethics ,norms ඔක්කොම ඔලුවෙන් හිටවල ඉන්පස්සෙ ඕවම රිවස් කරනව කියල කොල්ලට චන්දෙ ඉල්ලන්න විතරයි තියෙන්නෙ..චිරන්ති මැඩම්ගෙ පොරොන්දුවයි රනිල් ඉටුකරන්නෙ

    :lol: :lol: :lol:
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    රාජපක්ෂලා රට පාලනය කරන කොට රටේ වෙන දේවල්... රටේ ප්‍රශ්න... මිනිස්සු අතරට ගිහින් රටේ මිනිස්සු ඒවා ගැන කතා කරන්න මැදිහත්වෙන්න ගන්නවා...

    රනිල් වෙනස්... මු රටේ දේශපාලන ආර්ථික සිදුවීම් මිනිස්සු අතරට ගෙනියන්නේ නෑ... මිනිසුන්ව ඉන්ටෙර්ටෙට්මෙන්ට් පැත්තට ගෙනියනවා...
    ------ Post added on Nov 12, 2022 at 10:13 PM

    2002-2004 කලේ රනිල් කලෙත් ඕක... ඒ කලේ කොලබට යන්න රෑට බස් දාලා නයිට්ලයිෆ් එකක් පටන් ගත්ත.... නියිට් ටීයිම් ට්වී කියල වැඩිහිටියන්ට පමණක් ට්වී ප්රෝග්රමේ එකක් කලා... සිරස කඩමණ්ඩිය... රටපුරා ශොෂ් තිබ්බ... ඒ කලේ සිරසේ පෙන්නන ඉන්ග්ලිෂ් මොවිඑස් වල පොඩි පොඩි කැලි බ්ලෙර් කරන්නේ නැතිව දානවා... ඉන්ටෙර්නෙට් එහෙම නැති කලේ මේවා ලොකු දේවල්... මිනිස්සු මේවා බල බල ආතල් එකේ ඉන්නවා....
    ------ Post added on Nov 12, 2022 at 10:16 PM

    දැන් බලපන් රටේ හැමතැනම ස්පා බොඩ් තියනවා... ITN කියන්නේ නිකන් පන්සලක් වගේ තිබ්බ TV චනෙල් එකක් නේ... එකෙත් කොපි කඩේ කියන්නේ... ගැමි... සම්ප්‍රදායික... ආදර්ශවත් විදියට කරපු නාට්‍යක්.... එකට මෙහෙම කරා කියනේ.... තව තව හොද ආතල් ටිකක් ඉසරහට බලන්න පුළුවන්... පිටරට බඩු ලංකාවට එන්න දෙයි (ඒ කලෙත් විසා නැතුව ලංකාවේ ඉන්න දුන්න) නියිට් ක්ලබ්... කරෝකේ ක්ලබ් රට ඇතුලට පචලිත කරයි.... නියුඩ් බිච්........... හම්බෝ..... තව මොනවා කරයිද........?
    ------ Post added on Nov 12, 2022 at 10:18 PM
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ලංකාවේ මිනිස්සු update වෙන්න හදන දේවල්නම් බොහොම අඩුයි. අඩුම චිත්‍රපටියක්වත් නැහැ හරියට. එක්කෝ සම්ප්‍රදයිකයි කියල රටේ දුක්කිත අදුරු පැත්තම පෙන්නන ඒවා.එහෙම නැත්තම් crime සීන්. ඉගනගන්න දෙයක් නෑ.

    අපි ඒ දවස් වල හංගගෙන බලපු american pie බලපන්. ඒවගේ පට්ටම දැනුමක් දෙන්නේ බන්. කොල්ලෙක් කෙල්ලෙක් සෙට් කරගන්නේ කොහොමද, පලවෙනි හමුවීම කරන්නේ කොහොමද, කොන්ඩම් එකක් ඕන මොකටද, party කරන්නේ කොහොමද, පොලිසියට බය වෙන්න ඕන මොකටද, චෝර කේස් දාගත්තම වෙන්න පුළුවන් නොන්ඩි දේවල් මොනවද වගේ තරුණයන්ට updated ලෝකෙට ඕන සුපිරි දැනුමක් දෙනවා බන්. මිනිස්සුන්ව වෙනස් කරවනවා දහස් ගානෙන් එක නිෂ්පාදනයකින්. අතේ ගහන හැගීමෙන් නැතුව ඔය චිත්‍රපටි බලපන්. ඒවගෙන් කරන්නේ මිනිස්සු update කරලා පවතින දැනුම් පද්දතියට අලවගන්න එක. අපි එකෙන් ගැලවිලා නේද බන්? අපිට මේ හැමදේම මැජික්.

    ගුටි කනවනම් රත්තරන් මුද්දක් දාපු අතකින් කාපන් කියනවනේ. අන්න ඒ වගේ බලනවානම් හරිහමන් එකෙක් කරපු හොද concept එකකට කරපු චිත්‍රපටියක්, නාට්ටියක් බලපන්. දුක කියන්නේ ලංකාවේ එහෙම ඒවා නැහැ. සල්ලි තියන උන් ඔය antenna ගලවල netflix දාගන්න බලපන්. මේවා බලල කොහෙටත් නැති මන්ද මානසිකයෝ වෙන්නේ නැතුව.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපි පොඩි කාලේ හැම කොටසක්ම බැලුවා. ඊට පස්සේ රෙදි නැතුව දේශපාලුවන්ට කඩේ ගියා.ඒ කාලේ තමයි බලන එක නැවැත්තුවේ. ගොඩක් කලින් හිටපු නළු නිළියෝ දැන් මැරිලත් එක්ක. අපරාදේ මේ වගේ විකාරයක් කරපු එක.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,524
    17,660
    113
    View attachment 189234
    :eek: හුප්තොහ් ඒකහ්..
    images
     

    sachitha4444

    Active member
  • තොපිලට මතකද ඉස්සර කෝපිකඩේට පිටසක්වලින් එහෙම එනවා. ඒ කාලේ නම් නෙක්ස්ට් ලෙවල් ඈ.
    ඔව්ව් මට මතකයි එක පාරක් දයාවතී ව සාමාන්තර ලෝකෙකටත් ගියා .... කොස් ගෙඩියක් කඩන්න ගිහින් :D