කොපි_කෑට්_ගී

tarson

Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    Machan meka song ekak nam nemei , Ceylinco on the spot da koheda me add eka wagema add ekak TV eke damma , kathawa & visuals e widihamai , thanikara copiyak .... :P :P :D , maara copy karana ewun ne bun lankawe inne ...

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    hehe ow mata mathakai :)
    copy ads nan henata thiyenawa ban
     
    Last edited:

    ravinatha

    Member
    Apr 22, 2009
    201
    35
    0
    You Will Never Know
    machal la Chinthy ge naari song ekai bathiyalage ARUNODAYA wage sinduwai ehuwada? Chinthy naari eke loop ekama bathiyalath dagena.

    ooka wenne machan music softwres ekka sample loops ewanawa. ape aiyala ewama daala sindu hadanawa...:lol::lol::lol::lol:

    cudnt find ARUNODAYA wage on utube
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ තියෙන්නෙ එළකිරි එකෙන්ම ලඟදි රිලීස් වෙච්ච අමුම අමු කොපියක් :lol::P
    මං ඉතිං මගේ තියෙන අවංක කමට :rolleyes: කමෙන්ට් එකක් දැම්ම ඔරිජිනල් එකේ ලින්ක් එකත් එක්ක..මෙන්න බොලේ එක ඩිලීට් කරල :baffled:

    ඇයි යකෝ මම කොපි කරාවගේනේ:frown::eek:..කරන්න හොඳයි කියන්න නරකයි:rofl:

    yang_cmb_city_a_s.jpg

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4092

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    machal la Chinthy ge naari song ekai bathiyalage ARUNODAYA wage sinduwai ehuwada? Chinthy naari eke loop ekama bathiyalath dagena.

    ooka wenne machan music softwres ekka sample loops ewanawa. ape aiyala ewama daala sindu hadanawa...:lol::lol::lol::lol:

    cudnt find ARUNODAYA wage on utube

    hmm sample use karanawa kiyala e daws wala seen giya dan mathakai ma:)
    oya sinduwa man ahala balannan
    thanx apiwa danuwath karata
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේ තියෙන්නෙ එළකිරි එකෙන්ම ලඟදි රිලීස් වෙච්ච අමුම අමු කොපියක් :lol::P
    මං ඉතිං මගේ තියෙන අවංක කමට :rolleyes: කමෙන්ට් එකක් දැම්ම ඔරිජිනල් එකේ ලින්ක් එකත් එක්ක..මෙන්න බොලේ එක ඩිලීට් කරල :baffled:

    ඇයි යකෝ මම කොපි කරාවගේනේ:frown::eek:..කරන්න හොඳයි කියන්න නරකයි:rofl:

    yang_cmb_city_a_s.jpg

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=4092

    අමුම කොපියක් නේ:baffled:
    උන්ට සීන්නේ බන් කොපියක් කියලා දෑම්ම,එකතමයි අයින් කරන්න ඈත්තේ.
    මේක හෙන පරණ සිංදුවක්නේ.මං එ දවස්වල ආසාවෙන් ඈහුව එකක්(3 වසරේ වගේ ඉද්දි ):D
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අමුම කොපියක් නේ:baffled:
    උන්ට සීන්නේ බන් කොපියක් කියලා දෑම්ම,එකතමයි අයින් කරන්න ඈත්තේ.
    මේක හෙන පරණ සිංදුවක්නේ.මං එ දවස්වල ආසාවෙන් ඈහුව එකක්(3 වසරේ වගේ ඉද්දි ):D
    එහෙනම් අපි දෙන්න එකම වයසේ වෙන්නැති:cool:;)