කොමඩ්ස් එක හෝදන්න

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    මට නං සෙට් වුණේ හාපික් කොළ පාට එක
    එකක් ගන්න කඩේට ගිය වෙලේ කොලපාට එක නැතුව බයෝ ක්ලීන් එකක් ගෙනාව. පැල්ලමක් තියෙනව ඒක කොච්චර හේදුවත් මේකෙන් යන්නෙ නෑ

    හාපික් රතු පාට එක පාවිච්චි කරන්න බෑ අමුතු ගදක් එනව ඔලුව කැරකිල යන
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    මට නං සෙට් වුණේ හාපික් කොළ පාට එක
    එකක් ගන්න කඩේට ගිය වෙලේ කොලපාට එක නැතුව බයෝ ක්ලීන් එකක් ගෙනාව. පැල්ලමක් තියෙනව ඒක කොච්චර හේදුවත් මේකෙන් යන්නෙ නෑ

    හාපික් රතු පාට එක පාවිච්චි කරන්න බෑ අමුතු ගදක් එනව ඔලුව කැරකිල යන
    බයෝ ක්ලීන් එක දාලා පැය බාගයක් විතර තියලා බැලුවේ නැද්ද?
     
    • Like
    Reactions: tin_kiri

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    කොකා කෝලා දාල බැලුවෙ නැද්ද?ඒක බොරු කථාවක් වෙන්න අැති නේද.
     
    • Haha
    Reactions: tin_kiri

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    මේකත් දාල බලපං..

    011439-1-1_94da7b4f-4575-43d7-a47b-9a18e3e39e82_1000x.jpg
     
    • Wow
    Reactions: tin_kiri

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    කක්කුස්සිය හෝදන්නේ ඔයාද
    කක්කුස්සිය නෙමේ බං
    කොමඩ්ස් එක
    අපෝ ඔයාල තාම බිම ඉදගෙනද රෙන්නෙ :ROFLMAO:
     
    • Haha
    Reactions: HYBRIDPC

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට නං සෙට් වුණේ හාපික් කොළ පාට එක
    එකක් ගන්න කඩේට ගිය වෙලේ කොලපාට එක නැතුව බයෝ ක්ලීන් එකක් ගෙනාව. පැල්ලමක් තියෙනව ඒක කොච්චර හේදුවත් මේකෙන් යන්නෙ නෑ

    හාපික් රතු පාට එක පාවිච්චි කරන්න බෑ අමුතු ගදක් එනව ඔලුව කැරකිල යන
    අතින් අතුල්ලලා බැලුවෙ නැද්ද
     
    • Haha
    Reactions: tin_kiri