කොමඩ්වලට යද්දි වැටෙන සද්දෙ ඇහෙනවා නෙ. පට්ට චා නෙ බං

යාළුවෙක්ගෙ ඇනෙක්ස් එකට ගියා. ඒකෙ පහළ තට්ටුවේ දෙකට බෙදලා පවුල් දෙකක් ඉන්නෙ.
අම්මයි දුවයි පුතයි එක පවුලක් අරූයි කෙල්ලයි එක පවුලක්.
අරුන්ගෙ කොමඩ් එකේ සද්දෙ ඇහෙනවා මීටර් වෙලා මට අද ඕක හිතුනෙ. ෆ්ලෂ් කරන සද්දෙ නෙමෙයි. චූ සද්දෙත් කමක් නෑ කියපන්කො.ඒත් බොක සද්දෙ
ඒකට විසදුමක් නැද්ද බං.