කොමඩ් වල

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    කොමඩ්වලට යද්දි වැටෙන සද්දෙ ඇහෙනවා නෙ. පට්ට චා නෙ බං☹️☹️
    යාළුවෙක්ගෙ ඇනෙක්ස් එකට ගියා. ඒකෙ පහළ තට්ටුවේ දෙකට බෙදලා පවුල් දෙකක් ඉන්නෙ.
    අම්මයි දුවයි පුතයි එක පවුලක් අරූයි කෙල්ලයි එක පවුලක්.
    අරුන්ගෙ කොමඩ් එකේ සද්දෙ ඇහෙනවා මීටර් වෙලා මට අද ඕක හිතුනෙ. ෆ්ලෂ් කරන සද්දෙ නෙමෙයි. චූ සද්දෙත් කමක් නෑ කියපන්කො.ඒත් බොක සද්දෙ😞😞 ඒකට විසදුමක් නැද්ද බං.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,620
    168,948
    113
    එකමත් එක රටක
    giphy (5).gif
     

    Chathurabuddi

    Active member
  • Feb 3, 2009
    137
    44
    28
    පව් යකෝ අසරණයව විහිලුවකට ගන්න එපා :lol:
    උඹ මචන් බෙට්ට දාන්න කලින් කොමඩ් එකට ටොයිලට පේපර් දෙක තුනක් දාල වාඩි වෙයන්. සද්දේ ඇහෙන්නෙත් නැහැ පුකට වතුර විසි වෙන්නෙත් නැහැ.
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    කොමඩ් එකට යන්න එපා ඒකට . බිමට ටොයිලට් පේපර් ටිකක් දාලා ඒකට රෙන්න ..ඊට පස්සේ බෙටි ටික ඔතලා අරන් කොමඩ් එකට දාලා පෙෂ් කරන්න වැඩේ ඉවරයි :cool:
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,592
    4,341
    113
    මට කොමඩ්1ක බොග දැම්මම දැම්මේ නෑ වගේ බං.. අප්පිරියයි... සුද්දගේ අප්සැට්ම ප්‍රඩක්ට්1 ඕක..​

    උබටත් ඒක තියෙද
    මටත් එහෙමයි බන්
    බාගෙට වැඩේ වෙන්නේ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,664
    3,387
    113
    Bandarawela
    උබත් එක්ක මේ ලෝකේ ඉන්න අනිත් බිලියන 7ටම බොක යන්නේ ඔහොම තමයි. ඒ නිසා වැඩිය හිතන්න එපා ඕව. කරද්දී හචිමක් යද්දී කොච්චර වැහුවත් ලග ඉන්න මනුස්සයට ඇහෙනවනේ. මම නං දන්න ගෙදරකට ගියාම මැදටම තියල අල්ලන්නේ. නැත්තන් අපේ කහටත් අතුල්ලන්න වෙන්නේ ගෙදර ඉන්න මනුස්සයෝන්ටනේ.
     
    • Like
    • Haha
    Reactions: D_Mad and fkguy