කොමදෝරු අජිත් බෝයගොඩ SFට

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
කොමදෝරු අජිත් බෝයගොඩ SFට

කොමදෝරු අජිත් බෝයගොඩගේ සහාය ජෙනරාල්ට දේශීය 2010 ජනවාරි 22 වෙනි සිකුරාදා, 07:50
SF.jpg
වසර අටකට අධික කාලයක්‌ කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිට නිදහස ලැබූ නාවික හමුදා කොමදොරු අජිත් බෝයගොඩ මහතාද නිර්පාක්ෂික පොදු අපේෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්‌වීමට කොටහේනේ පැවැති ජන රැළියේ වේදිකාව මතට පැමිණියේය.


බෝයගොඩ මහතා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මල්දමක්‌ පළඳවා තම සහාය පළකරන බව ප්‍රකාශකර සිටියේය.